;) මං ලගත් තියෙන්නෙ Note 10 pro එකක්, දැනට අරන් මාස 6ක් වගේ වෙනව. phone එකේනම් මට තාම අවුලක් සෙට් වුනේ නෑ, cam, display, refresh rate අනම්මනම් නම් හොදටම තියෙනව. මේකෙ signal issue එකක් තියෙනව කියල කියනව youtube rewiew වල, ඒත් මට නම් එහෙම අවුලක් සෙට් වුනේ නෑ. 55යි ගනිද්දි. දැන්නම් කීයද දන්නෙ නෑ...