ලවු කිරිල්ලෙත් ඉතින් ඕනවට වඩා පුශ් කරන්න යන්න එපා ඉතින්, ඒකිට වදයක් වගේ වෙලා HR එකට complain කරොත් ඉතින් harassment එකක් විදියට යන්නෙ සීන් එක, ඒක ඒ ඒ කෙල්ලගෙ විදිය අනූව තමා පුතේ. ලවු කරහන්, ටික ටික අගවපන් ඒකිට, ඒකිත් උබට කැමතී වගේනම්, අවුල් කේස් එකක් නෙමෙයි වගේනම් මුට්ටිය දාල බලහන්, ඒත් මේව...