1. Rahula Kasun

    මේ course එක හොයල දෙන්න පුලුවන්ද

    edited................................. :yes: :love: හරි guys වැඩේ ගොඩ දාගත්තා.... සප් කරපු හැමෝටම ජයම..!
  2. Rahula Kasun

    Namal wa ganan gatte ne

    බූරු පුතානෝ lite version
  3. Rahula Kasun

    Knock Knock බලපු අය

    :rolleyes: බැලුවෙ නැ, අද බලන්න ඕන
  4. Rahula Kasun

    Questions බහුතරයක් ගෑනු රැවටුනා

    මේකෙ එකෙක් කියල තිබ්බ ඔහොම වුනාම වැලි දාලා පුකේ ඇරපංද මොකක්ද කතාවක්. මමනම් දන්නෙ නෑ මම බැදලා නෑ
  5. Rahula Kasun

    කහ ඉර උඩ ඉස්සර කිරීම..

    වෑන් කාරයනම් අමුම අමු සක්කිලියෙක්. ඒ වගේම පනින මිනිස්සුත් දැනගන්න ඕන කහ ඉර පදිකයන්ගෙ අයිතිවාසිකමක් නොව වරප්‍රසාදයක් පමනක් බවත්. සමහර කෙල්ලො ඉන්නව උන් ගෙදර ඇතුලෙ ඇවිදිනව වගේ වාහන එනවද නැත්ද බලන්නෙත් නෑ පාරෙ ඇවිදගෙන එන ගමන්ම පනිනව කහ ඉරට.
  6. Rahula Kasun

    ස සරමට බැහැල... දැන් නියම හෙල යක්ක පුතෙක්

    ස. ඔයාට හිනා වෙලා ඉන්න පුලුවන් වුනාට අපිට නම් බෑ මේ ලංකාවේ :rolleyes:
  7. Rahula Kasun

    Job එක cloud පැත්තට මාරු කරගන්න ඕනෙ

    මමත් dev ඉන්නෙ, මමත් මේ දවස්වල AWS / GCP & oracle professional certification සෙට් එකක් කරනව. AWS solution architech එක මේ december ලියල දාලම apply කරන්න ඉන්නෙ. Devops/ SRE වගේ එක පාරම දාන්නෙ නැතුව cloud operation වගේ පනින්න පුලුවන්නම් හොදයි කියලයි ගොඩක් උන් කියන්නෙ.
  8. Rahula Kasun

    ලංකාවෙ එකම hacking class එකලු🤣🤣

    අපි ඔක්කොම එකතු වෙලා මූට report ගහමුද? මොකද කියන්නෙ? :dull:
  9. Rahula Kasun

    කොරෝනා වයිරසයට අත වනයි

    :dull: :dull: :dull: අනේ මන්ද බන් මේ මිනිස්සු. ආයෙනම් ලොක්ඩවුන් කරොත් ගොඩ එන්න බැරි වෙන්නම කෙලමවෙනවා..
  10. Rahula Kasun

    උබලගේ පැත්තට කොහොමද

    :dull: එපා වෙනකම් වහිනවනෙ බන් නවතින්නෙ නෑ රෙද්ද, දැනුත් වහිනවා
  11. Rahula Kasun

    ඩොල්පින්ල පෙනුනේ කාටද..😅

    :angry: කෙල්ලෙක්ට පුක් පාරක් දෙන එකක් විතරයි පේන්න තියෙන්නෙ, මුන්ගෙ commentsවලින් තමයි සීන් එක අදුරගත්තෙ
  12. Rahula Kasun

    මේක මගේ හිතට ලොකු ප්‍රශ්නයක්!!

    :dull: ලමයගෙ උප්පැන්නෙට දාමු සිංහල කියල. උබේ උප්පැන්නෙත් eddit කරවමු යටින් ගානක්දීල. එහෙම නැතුව ඕක හරිගස්සවන්න බෑ මයෙ හිතේ..
  13. Rahula Kasun

    FINCH 2021 : TOM HANKS

    :love: :love: Thanks bro..!

    No contents