වාහනේ ඉන්ශුවරන්ස් එක රෙන්ට කාර් ඉන්ශුවරන්ස් විදිහට දාන්න ඕන.. ඒක සාමාන්‍ය ෆුල් ඉන්ශුරන්ස් පේමන්ට් එක වගේ දෙගුණයක්.. ඒකත් දාලා ශුවර් පොට් එකකට දාගත්තොත් ගොඩ.. මම විවා එලයිට් එක දාලා මාස 2යි.. දැන් ෆුල් ලීස් දාලා වැගන් ආර් එකකුත් ගෙනාවා එතනටම දාන්න :yes::yes: