මම කිව්වේ වෙන කිරිවර්ග කිසි දෙයක් දෙන්න එපා කියලා. මමකිව්ව එකේ එක වැරැද්දක් තියෙනවා ,පාචනය නෙවෙයි ඒක අතිසාරය(diarrhoea) කියලා වෙනස් වෙන්න ඕනේ . ෆොර්මියුලා දෙන බබාලගෙ මොලේ වර්ධනය මව්කිරි විහරක් දෙන බබාලට වඩා අඩුයි කියලා පරික්ෂණවලින් ඔප්පු කරලා තියෙන්නේ. සමහර රෝගවලදි සමහර ෆොර්මියුලා දෙන්න වෙන්න...