1. other guy

    යහපාලන පොලිසිය සුදු වෑන් වලින් සිවිල් පි&#3495

    හරි කෑ ගහන්න කලින් එන්න ඕන වැන් ගාන උඹ කියලා හිටපන්කො .
  2. other guy

    you fools laugh at them

    http://www.frontpage.lk/page/CPC-officials-held-captive-by-IOC-at-China-Bay/17906
  3. other guy

    you fools laugh at them

    බම්ප්
  4. other guy

    යහපාලන පොලිසිය සුදු වෑන් වලින් සිවිල් පි&#3495

    මහින්දත් ගෙන්නුවා.ඊඅ කලින් එවුනුත් ගෙන්නුවා.දැන් නාස්තිය අඩු කරන්න ආපු සරල සෙට් එකහ් ගෙන්වනවා උන් ඔක්කොම වැරදියි . යකෝ කලින් ආන්ඩුව කල වැරදිම කරන්න අලුහ් ආන්ඩුවක් පත්කරන්නේ මොකටද?
  5. other guy

    අත්අඩංගුවට ගත්ත කෙනෙක්ට පයින් ගැසීම හරිද

    පොලිසියේ එකා මානසික රෝගියෙක්. උදේට එනකොට වයිෆ් බනින එවා අහනගෙන බල්ලා වගේ ඉදලා ඒක අතඩන්ගුව්ට පත්වෙන අයගේ පිටින් යවනවා .
  6. other guy

    Trial දෙන දවසේ ආතල්

    :yes::yes::yes: මේ දවස් ඉකේ නිදාගන්න එක අමතක කරලා පාඩම් කරපන් අර පහන බුලහ් කොලයක් උඩින් තියලා යන්න්,එතකොට වඩාත් හොදයි
  7. other guy

    Gym yana kollo wara ;)

    කිලෝ 15න් පටන් ගන්න උඹ ආර්නොල්ඩ් සුබසින්හද? උඹට රෙප් 8-12 කරන්න පුලුවන් වෙට් එකකින් පටන් ගනින් .සෙට් 3-4 කරපන්
  8. other guy

    ඉන්ධන වර්ජනයට නියම විසුදුමක් දුන්නා

    පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝෂීයස් මහතා සිදු කළ ගනුදෙනු සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සඳහා ඔහු භාවිත කළ දුරකථන හා පරිගණක ලබාදෙන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම අනුව ඔහු භාරදී ඇත්තේ පසුගිය මාස 06දී භාවිත කළ ජංගම දුරකතනයක් බව නීතිපති දෙපාර්තමේන්තුව අද(26) බැඳුම්කර ගනුදෙනු...
  9. other guy

    ඉන්ධන වර්ජනයට නියම විසුදුමක් දුන්නා

    ඌ නම් ගැලපෙන්නෙත් කරත්තේක බර අදින්නම තමයි
  10. other guy

    ඉන්ධන වර්ජනයට නියම විසුදුමක් දුන්නා

    මෙන්න නියම කථාව .තෙල් වැඩ වර්ජනය වැරදියි.හේතුව උන්ට ලොකු පඩියක් හම්බවෙනවා .:rofl::rofl: උඹට අඩු පඩියක් නම් හම්බවෙන්නේ ඉස්සෙල්ලා උඹේ සුදුසුකම් හදාගනින් .අනිත් එවුන්ට ඉසිරියා නොකර.ලන්කාවට කෙලවෙන්න එක හේතුවක් උඹලා වගේ එවුන් හරි වැරද්ද මොකද්ද නෙවෙයි බලන්නේ ඉරිසියාව මත තීරණගන්නේ
  11. other guy

    හමුදාව තෙල් බෙදාහැරීමට සූදානම් - පළමු තෙලš

    ස්වාමියා කවුරුවුනත් වහලා වහලාමයි
  12. other guy

    හමුදාවෙන් තෙල් ගහනවා ...... කමක් නෑ නේද

    ඉන්දියාව කියන විදියට නටන්න වුනත් මොකද වාහනේ පොලිමේ තියාගෙන පොලිම්වල ඉන්න පුලුවන්ද? මගේ වැඩ ටික වෙනවනම් රටට හෙන ගැහුවත් මොකද?
  13. other guy

    SAITM රජයට පවරාගැනීමට ජනපති තීන්දු කරයි. ?

    සිරිසෙනට ඔහොම කොන්දක් තියෙනවනම් බැරිය

    No contents