inception,prestige,memento ,following ඔක්කොම පට්ට ෆිල්ම්ස්
ඉන්ස්ටර්ස්ටෙලර් එකේ තර්කානුකුල නොවන තැන් ගොඩක් තියෙනවා ඒක නිසා ඒක අර මට්ටමටම දාන්න අමාරුයි
මැන් ඔෆ් ස්ටිල් එකේ රයිටර් කෙනෙක් විදියටත් නෝලන් වැඩ කලා.ඒකේ ක්ලාර්ක් කෙන්ට් ටිකක් පලිගන්න සුලු එක්කෙනෙක්.අනික ක්ලාර්ක් කෙන්ට්ගේ තියෙන චරිත්...