1. other guy

    ◄ බැඳුම්කරට උදවු කළාට ලැබුන සන්තෝසම් ►

    සදුන් බුවා ඉජුක් ඉජුක්
  2. other guy

    යහපාලන පොලිසිය සුදු වෑන් වලින් සිවිල් පි&#3495

    ඒක වැරදියි කියලා කෙලින් කිව්වනම් ඉවරනේ ප්‍රයෝගිකව භාවිහා කරන් ක්‍රමේ නිසා ඒක නිවැරදි හෝ නිත්‍යානුකුල ක්‍රමේ වෙන්නේ නෑ මම කියන දේවල්වලට මගේ ජොබ් එක අදාල වෙන්නේ නෑ
  3. other guy

    යහපාලන පොලිසිය සුදු වෑන් වලින් සිවිල් පි&#3495

    යකෝ මේ ත්‍රේඩ් එකට වෙලා තියෙන දෙයක්.අපරාදේ ඊයේ හීයානම් රටකජු කඩල ටිකක්වහ් විකුනගන්න තිබ්බා මම කියපු බොහො දේවල්වලට උඹ උත්තර දීලා නෑ උඹ කියපු දේවල්වලා උහ්තර දෙනවනම් ඒක අල්ලන්න යන එකා මත ඩිපෙන්ඩ් වෙනවා . මම පාතාලකාරයෙක් නම් අල්ලන්න යන්නෙ පුලුවන් හරම් සෙට් එකක් අරන් තමයි යන්නේ .එත් අපරාධ් අරදක්...
  4. other guy

    ත්‍රිකුණාමලයෙන් බොදු විරෝධී තලේබාන්වරු &

    කොහොමද අපේ බුද්ධි අංශ හා පොලිසිය .රනිල් කොටින්ට දුන්න ලිස්ට් එකේ අය වගේ නෙවෙයි දැන් ඉන්න සෙට් එක පට්ට බුලට් වගේ :lol::lol:
  5. other guy

    CID ඉල්ලීම ප්‍රභාගේ මස්‌සිනා සිවාජිලිංගම් &#34

    ශ්‍රීලංකා පොලිසිය දකුණේ විශ්වවිද්‍යාල සිසුනට එරෙහිව උතුරේදි හා අනවසර ගිනි අවි භාවිතා කරන්නන්ට එරෙහිව
  6. other guy

    වර්ජන ගර්ජන මෑද බදූදීන් වෑඩ

    විධායක ජනාධිපතිකමට ගැනියෙක් පිරිමියෙක් කොරන්න බැරිනිසා
  7. other guy

    යහපාලන පොලිසිය සුදු වෑන් වලින් සිවිල් පි&#3495

    උඹ කියන විදියට එහෙම ඉන්න පුලුවන් පොලිසියේ සැහෙන වැදගත් යුනිට් කිහිපයකට විතරයි දැන් එහෙම යුනිට් එකකින් දහදෙනෙක් විතර එන්න ඕනේද විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් ඇරෙස්ට් කරන්න . මේ කේස් එක එහෙම යුනිට් එකකින් හැන්ඩල් කරන්න ඕන දෙයක්ද? නැත්නම් ලන්කාවේ එහෙම යුනිට්වලට විසදන්න තියෙන විදියේ අපරාධ නැතුවම...
  8. other guy

    යහපාලන පොලිසිය සුදු වෑන් වලින් සිවිල් පි&#3495

    එහෙම ඉන්න ඕන යුනිට් මොනවද?
  9. other guy

    යහපාලන පොලිසිය සුදු වෑන් වලින් සිවිල් පි&#3495

    හොද අවවාදයක් උඹම ඉස්සෙල්ලා පිලිපැදලා හිටපන්
  10. other guy

    යහපාලන පොලිසිය සුදු වෑන් වලින් සිවිල් පි&#3495

    ඉරොසන් කියපු තර්ක ගැන මට වාද කරන්න ඔනේ නෑ.මම අහන්නේ පොලිසියේ විනයක් නැද්ද මේ වගේ එවුන් පොලිසියේ වැඩ කරන්න.අවම ගානේ සිකියුරිටි ෆර්ම් එකකවත් ඔය වගේ එවුන් නෑ . ඔතන ඉන්න සෙට් එක බොහොවිට මහජනතාවගෙන් පඩිගන්න ගමන් රාජකාරියට අදාල නොවන දේ කරන සෙට් එකක් . කලින් සුදු වැන්වලින් පැහැරගෙන යෑම්වුනේ කවුරුවහ්...
  11. other guy

    යහපාලන පොලිසිය සුදු වෑන් වලින් සිවිල් පි&#3495

    මා පේන හැඉයට නම් රාජිත නෙවිල්ගෙ කාලේ
  12. other guy

    ෆේස්බුක් ෆොටෝ

    :rofl::rofl:මෙන්න පට්ට වැඩේ
  13. other guy

    ප්‍රියයන්ගේ වෙන්වීම

    ගොඩක් සන්කීර්ණ දේවල් නම් සහ්හුන දැනෙන්නේ නැතුව ඇති .එත් වෙන්වීම කියන එක නම් හොදට දැනෙනවා .උඹ කවදාවත් බල්ලෙක් ඇතිකරලා නෑ වගේ
  14. other guy

    Internet TAX අත්හිටුවයි

    ඔය අඩුකිරිමක්‍ය.මුන් එන්න කලින් තිබ්බෙත් ඒ ගානනේ
  15. other guy

    GYM යමු : ~ Part I ~

    :rolleyes::rolleyes::rolleyes:
  16. other guy

    මේ Exercise මැශින් තුනෙන් හොදම එක මොකක්ද?

    මම ඔතන තියෙන එවගෙන් ඔර්බිට්‍රැක් (මම පාවිච්චී කලේ ඒසර් එකේ ස්ට්‍රයිඩර් එක.)පාවිච්චි කරලා බර 78ක්ග් ඉදන් 65ක්ග් වෙනකන් අඩු කර ගත්තා කාලේකට කලින්.උදේට කිරි එක බොන්න කලින් ෆාස්ටින්ග් ස්ටෙට් එකේදි කලේ.මුලින් විනාඩි 20ක ඉදන් අන්තිමා පැයක් වගේ කලා . එකාකාරී ගතිය නිසා මොඉවේශන් එකක් නැත්නම් දිගටම කරගෙන...

    No contents