Type settings කරන කට්ටියට

nilangalk1

Active member
  • Jun 10, 2007
    668
    75
    28

    word file එකක් තියනවා පිටු 100ක් .මට මේක පොතක් විදියට layout එක design කරලා පිටු ටික හරියට format කරලා හදල ඕන Illustrator වලින්. page එකක් design කරන්න කීයක් ඕනද ? කොච්චර කාලයක් යනවද කියලත් කියන්න.
     
    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43

    word file එකක් තියනවා පිටු 100ක් .මට මේක පොතක් විදියට layout එක design කරලා පිටු ටික හරියට format කරලා හදල ඕන Illustrator වලින්. page එකක් design කරන්න කීයක් ඕනද ? කොච්චර කාලයක් යනවද කියලත් කියන්න.

    30/-

    withing a day
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕක ලේඅවුට් කරනව නං පේජ් මේකර් හරි ඉන්ඩිසයින් හරි තමා.. ඉලස්ට්‍රේටර් වලිං අමාරුයි