අපේ රටේ සොල්දාදුවෝ ගැන නං ආඩම්බරයි.
ඒත් ඔය ඇමරිකන් කාරයෝ නං පෙන්නන්න බෑ. උන් කී දාහක් මරන්න ඇද්ද අනිත් රට වල මිනිස්සු මේ වෙන කන්. ජපානේ, වියට්නාමේ, කොරියාවේ. මිඩ්ල් ඊස්ට් වලත් දැන්(ඒ යුද්ධ නං ටිකක් හරි සාධාරණයි). ඒ මැරිච්ච උන්ගේ නෑදෑයන්ටත් මෙහෙම හිතෙන්නේ නැද්ද ? ඕකුන් හෙන ලොකු වීරයෝ කරලා...