1. Game of Thrones

    දැරිය පැහැර ගත් කාමාතුරයාට ගුටි පුජාවක්

    කලිනුත් හිරේ ගියපු එකෙක්නෙ. මුගේ යාලුවෝ ඇති සමහර විට හිරේ මූ වගේම
  2. Game of Thrones

    rupawahini help

    බම්ප්
  3. Game of Thrones

    දැරිය පැහැර ගත් කාමාතුරයාට ගුටි පුජාවක්

    මට නං පේන්නේ වැදිලා නෑ. මූට ඔතන ඉන්න උන් ටික වට කරන් විනාඩි තුන හතරක් හරියට නෙළුව නං ඔහොම ඇවිදන් යන්න හම්බ වෙන්නේ නෑ
  4. Game of Thrones

    දැරිය පැහැර ගත් කාමාතුරයාට ගුටි පුජාවක්

    ඔව් දැන් ඕක හතර වටේම ෂෙයාර් වෙලා ඉවරයි. මාත් ෆොටෝ ටික මුලින් නොදා ඉඳල පස්සේ ත්‍රෙඩ් එක එඩිට් කරලා ෆොටෝ දැන්මේ. තේරුමක් නෑනේ නෙට් එකට උන් රිලීස් කරාට පස්සේ අපි හංගල
  5. Game of Thrones

    දැරිය පැහැර ගත් කාමාතුරයාට ගුටි පුජාවක්

    ඒ ෆොටෝ ටික රිමුව් කරන්න ද මේකෙන්? සයිට් එකේ තියෙන නිසා මන් දැන්මේ රිලීස් වෙලා ඉවර නිසා. සයිට් එකේ දැනටමත් 40000කට වඩා මේක බලල ඉවරයි.
  6. Game of Thrones

    දැරිය පැහැර ගත් කාමාතුරයාට ගුටි පුජාවක්

    ඒ වැඩේ හරියට කරලා නෑනේ මේ ගොල්ලෝ ඒ උනාට. අපිට අහු උනා නං ඉදිමෙන්න දෙන්නේ වට කරන්
  7. Game of Thrones

    දැරිය පැහැර ගත් කාමාතුරයාට ගුටි පුජාවක්

    හිරේ දානවට වඩා මානුෂිකයි. ඒත් එහෙම කරත් වැඩක් වෙන් නෑ මට හිතෙන්නේ. ඕකුන් වගේ උන්ට ජීවිත කාලෙම ජීවත් වෙන්න වෙනම කඳවුරු වගේ හැදුව නං හරි. නැත්තන් අර පිටරටවල් වල වගේ අතට රිසල්ට් එකක් දාන්න ඕනේ ගලවන්න බැරි, ඉන්න තැන හොයා ගන්නයි, ඉන්න නගරයෙන් පිටවීම තහනම් කරන්නයි.
  8. Game of Thrones

    ගිණි අවි සහ ගිණි කෙලි..අළුත්ම මාලා නාටකය..

    දම්මිකට ඉන්න එකාගේ ඇක්ටින් හොඳයි. ඒත් ඇත්ත දම්මික ගොඩක් පොඩියිලු සයිස් එකෙන් ඔය වම් පැත්තේ ඉන්නේ දම්මික. දම්මික මැරිලද දැන් කතාවේ?
  9. Game of Thrones

    දැරිය පැහැර ගත් කාමාතුරයාට ගුටි පුජාවක්

    ඔව් බන්. හිතපන්කෝ ඉතින් මුගේ මනස කොහොම ඇද්ද? මූට ගහලත් නෑ හරියට. හොඳට ඇවිදන් යනවා. දෙන්න තිබුනේ බීපු කිරි මතක් වෙන්න
  10. Game of Thrones

    දැරිය පැහැර ගත් කාමාතුරයාට ගුටි පුජාවක්

    දැරිය පැහැර ගත් කාමාතුරයාට ගුටි පුජාවක් දැරිය පැහැර ගත් කාමාතුරයාට ගුටි පුජාවක් _p8tQ632y0Y GJV6rtRCCW0 hiru
  11. Game of Thrones

    උඹලට මතකද මචන්?

    api yana kale ohoma ekak thibuanata mathaka na ban
  12. Game of Thrones

    ගිණි අවි සහ ගිණි කෙලි..අළුත්ම මාලා නාටකය..

    mata nan epa wuna kathawa boruwata adan yaddi. music eka eka digata denawa kisi event ekak nathiwa, thawa peter ge gon partuth mata allanne na. mulin asawen balapu kathawa dan sathi 8k withara baluwe na
  13. Game of Thrones

    Menaka, Nipunika, Srimali, Aksha, Shanudrie, Shalini *HOT*

    නයිස් නයිස් :)
  14. Game of Thrones

    ada giya man job ekata - first day

    "අඩෝ මිනිස්සු සල්ලි හොයන්න‍ කොච්චර දුක් විදිනවද කියල හිතුන බන්" ඔව් බන් ඒක තේරෙන්නේ දැන් තමා.
  15. Game of Thrones

    BDSM

    :) වෙන්න ඇති වෙන්න ඇති. :)
  16. Game of Thrones

    BDSM

    මාත් වැදගත්ම හරි ටික විතරක් තෝරගෙන කියෙව්වා මුල් පොතේ. :P
  17. Game of Thrones

    BDSM

    "As voted by regular IMDb users" imdb eke ohoma watenawa samanyen. okkoma voters lagen haduna rate eka balanna one nan wenama gihin balanna one. normally watenne regular voters lagen hadapu rate eka thamai. imdb regular voters la nowena set ekak eka para form wela awith me film ekata witharak...
  18. Game of Thrones

    machan machan....................*****************

    bike walata cam ekak set kara ganin. ethakota waraddak kare naththan pennanana puluwanne.
  19. Game of Thrones

    BDSM

    එහෙම රේටින් ගණන් ගන්නේ නෑ බන්. එක දිගට අකණ්ඩව රේටින් දෙන අයගේ රේටින් වෙනම කවුන්ට් කරනවා. ඒ රේටින් වලින් හැදෙන නම්බර් තමා හැමෝම වගේ බලන්නේ.
  20. Game of Thrones

    BDSM

    අනේ යකෝ. මන් කියන්නේ පොත් සීරීස් එක ගැන.;) ෆිල්ම් එක ගහන උන්ට හරියට වැඩේ කොර ගන්න බැරි උනාට මොනා කරන්නද. ෆිල්ම් එකේ ප්‍රධාන නිළියට මුලින්ම ආරාධනා ලැබුණු නිළිය කැරැක්ටර් ඒක ප්‍රතික්ෂේප කරේ හැමෝම බලාගෙන ඉන්න කතාවක් නිසා රඟපාද්දී හරියට කරගන්න බැරි උනොත් කියල බය වෙලා. එහෙව් කතාවක් යකෝ ඕක

    No contents