Hard Disk එකෙන් සද්දයක් එනවාද​?

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
හුටා? මම ගත්තේ ගිය මාසේ. :sorry:

ගිය මාසේ ගත්තා නම් එහෙනම් පොඩ්ඩක් check කරලා බලන්න ඔය උඩ software එකෙන්.
සමහර විට hard disk එක faulty නම් එතකොටත් ඕක වෙනවා (අළුත් එකක් නම්)
 

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    hard disk එකෙන් ඔය සද්දේ එන්නේ ඒකේ කාලය පනින්න යනකොටයි.

    Singer එකෙන් මම අලුත්ම Pc එකක් ගත්තා 2008 දී එකෙත් ඔය සද්දේ අවා. ( ගොඩක් ලොකුවට නමේ RAM එක මදි වෙනකොට තමයි හාඩ් එක ඉලිනවා ඇහෙන්නේ ) හැබැයි දවසෙම On හාඩ් එක තාම අවුලක් නැහැ මන් දැන් දෙවැනි PC එකට ඒ හාඩ් එකම දාලා වැඩ කරන්නේ.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,804
    8,134
    113
    Kotahena
    hddlife.com software eka pawichchi karala balanda hard disk eka kochchara kaalayak use karala thiyenawada kiyala
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    mageth mage yaluwekge hard 1kath ohoma saddak aawa, So thel tikak damma, dan sadde ahenne na,:nerd::nerd::frown::oo::oo:
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔව් මගේ WD element එකේ files, copy paste කරදින් එනවා. එත් එක ඇහෙන්නේ කන hard එක උද තිබොත් විතරයි එත් ගොඩක් හෙමිට. Asus X550LA lap එක off & on කරදින් එනවා එත් WD එකට වඩා ටිකක් සද්දයි. තප්පර ගානකින් එ සදේ නැතිවෙලා යනවා.
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    oya sadde enava bn godak hard vala.eka awlk nemei venna athi bn :D

    eth mage hard ekakin me davs tike samahara velavata "kris" saddayak enava bn
    eka parai sadde enne bn en avelavata :D

    anna ekanam mata alluve na bn.mokak hari miss venava vage matanam hithenne
    me redde hard maru karala matanam dan athi vela bn inne :D
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    oya sadde enava bn godak hard vala.eka awlk nemei venna athi bn :D

    eth mage hard ekakin me davs tike samahara velavata "kris" saddayak enava bn
    eka parai sadde enne bn en avelavata :D

    anna ekanam mata alluve na bn.mokak hari miss venava vage matanam hithenne
    me redde hard maru karala matanam dan athi vela bn inne :D

    on karala desktop ekata ena athareda enne e sadde?
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    මගේ කලින් තිබ්බ computer එකේ hard එකෙත් එහෙම සද්දයක් තිබ්බ , මට මතක හැටියට එක hitachi එකක්.එක අව්ලක් නෙමෙයි බන් , ඒ හැටි.
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    kalin pawichi karapu lap eka oya sin eka thibba. man hithuwe hard disk ekan enne kiyala. check karala buluwama cd rom ekan e sadde enne :lol: hodata check karala balapn.
    mmmm ROM eke unath use venne nathuva ohoma saddayak enna bane bn
    mn me rath vela inne me hard ekatath kela veida danna kiyala :baffled:


    මගේ කලින් තිබ්බ computer එකේ hard එකෙත් එහෙම සද්දයක් තිබ්බ , මට මතක හැටියට එක hitachi එකක්.එක අව්ලක් නෙමෙයි බන් , ඒ හැටි.
    athtaha :D
    dan eke enne nadda bn ethakota :P
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    machanla mage hard ekak giya ohoma sadda badda awilla.danna ekek innawanam kiyapanko podi recovery parak daganna hati