
ඔය වගේ අමනයන්ට ඔහොම සලකලත් බැදී බන්
අර පොඩි කෙල්ල එක වසරේ නේද
මුන් වගේ උන්ගේ කපන්න ඕනේ අහවල් එක![]()
හිරේ දානවට වඩා මානුෂිකයි. ඒත් එහෙම කරත් වැඩක් වෙන් නෑ මට හිතෙන්නේ. ඕකුන් වගේ උන්ට ජීවිත කාලෙම ජීවත් වෙන්න වෙනම කඳවුරු වගේ හැදුව නං හරි. නැත්තන් අර පිටරටවල් වල වගේ අතට රිසල්ට් එකක් දාන්න ඕනේ ගලවන්න බැරි, ඉන්න තැන හොයා ගන්නයි, ඉන්න නගරයෙන් පිටවීම තහනම් කරන්නයි.මේකා එක පාරක් හිරේ ගිය එකෙක් නේද? මුන් ඉතින් නිදහස් වෙලා ආවම ආයෙත් පටන් ගනියි... හිරේ දානවට වඩා පුනුරුත්තාපනය කරොත් වඩා හොදයි කියල හිතෙනවා..
ඒ වැඩේ හරියට කරලා නෑනේ මේ ගොල්ලෝ ඒ උනාට. අපිට අහු උනා නං ඉදිමෙන්න දෙන්නේ වට කරන්නීතිය අතට ගන්න හොඳ නෑ කිව්වට මේ වගේ සිද්ධිවලදි මිනිස්සු හැසිරෙන විදිහ හරියටම හරි..මේ වගේ නිවුස් පුලුවන් තරන් ප්‍රසිද්ධ කරන්න ඕනේ..උසාවි දාලා මාසෙන් දෙකෙන් එලියට එනවට වඩා මේ වගේ දෙන දඬුවම් තමයි හොඳට මතක හිටින්නේ..ඔහොම නෙමෙයි ඇහේ ඉඳන් පට්ට ගහන්න තියෙන්නේ..![]()
අහවල් එක පළල ලුණු මිරිස් දාන්න ඕනි. ඊට පස්සේ දියේ ඔබන්න ඕනි මලු කොටන්න. ගෙඩියා. හිරු එකේ ඉන්නෙත් ගෙඩියෝ, අර ළමයාගේ ෆොටෝ ගෙඩි පිටින් දාල. මාධ්‍ය ගෙඩියන්ට ඕනිත් මොකක් උනත් කමක් නෑ විකුනන්න ගෙඩි පිටින්.


ඒ ෆොටෝ ටික රිමුව් කරන්න ද මේකෙන්? සයිට් එකේ තියෙන නිසා මන් දැන්මේ රිලීස් වෙලා ඉවර නිසා. සයිට් එකේ දැනටමත් 40000කට වඩා මේක බලල ඉවරයි.අහවල් එක පළල ලුණු මිරිස් දාන්න ඕනි. ඊට පස්සේ දියේ ඔබන්න ඕනි මලු කොටන්න. ගෙඩියා. හිරු එකේ ඉන්නෙත් ගෙඩියෝ, අර ළමයාගේ ෆොටෝ ගෙඩි පිටින් දාල. මාධ්‍ය ගෙඩියන්ට ඕනිත් මොකක් උනත් කමක් නෑ විකුනන්න ගෙඩි පිටින්.