1. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    දැන් රිදිලා මරු කියවයි . . .
  2. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    53adPGQmWuQ ගමෙහ් අනාථයින්ට කොයින්ද මෙව්වා . .
  3. mahesh1297

    Lenavo Laptops & Tabs SALE

    Power of Colours :lol: :lol: :lol:
  4. mahesh1297

    Lenavo Laptops & Tabs SALE

    2nd Gen i7 ROXXXXX ! ! ! 2700K is Here :yes::yes::yes:
  5. mahesh1297

    ~ ~ Elakiri Paddock ~ ~

    Its Confirmed Bitches ! ! ! ! ! its going to be 99 vs 93 vs 46 vs 26 vs 1 in 2016 . . . World War 3 is coming . . . . :rofl::rofl::rofl::):):):P:P:P
  6. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Its Confirmed Bitches ! ! ! ! ! its going to be 99 vs 93 vs 46 vs 26 vs 1 in 2016 . . . World War 3 is coming . . . . :rofl::rofl::rofl::):):):P:P:P
  7. mahesh1297

    Lenavo Laptops & Tabs SALE

    හරි යන්නේ නෑ . . . බඩාගේ බිස්නස් එක ප්‍රමෝට් කරන්න ඕනි මේ වගේ එකක් දාලා . . තව බඩා මාමිට Assistant කෙනෙක් ගන්න ඕනි . . Secretary, Receptionist, වගේ ඕනිම පොසිෂන් එකක වැඩ කරන්න පුළුවන් මේ වගේ එක්කෙනෙක් . . . අම්මප බඩා මාමිගේ බිස්නස් 10 ගුනේකින් වැඩි වෙනවා . . .
  8. mahesh1297

    Lenavo Laptops & Tabs SALE

    බඩාගෙන් Monitor වලයි, VGA වලයි ගණන් ඇහුවා . . . කෝල් කරලම . . . තාම ප්‍රයිස් ගන්නවා වෙන්න ඇති . . . :growl: :growl: :growl: Black Ops III, NFS ගහන්න ඕනි නිසාම VGA එකක් සිංගපුර් වලින් ගෙන්නුවා . . . දැන් අඩුම තරමේ මොනිටර් ගැනවත් කියපන් බලල . . . :frown: :frown: :frown: :frown: 22" වලින් උඩ එකක් . . .
  9. mahesh1297

    Lenavo Laptops & Tabs SALE

    යකඩෝ . . . බඩා වයසට ගැලපෙන වැඩද මේ කරන්නේ? ? ? ?
  10. mahesh1297

    Lenavo Laptops & Tabs SALE

    ලැප් ගන්න, සර්විස් කරන්න එන හැමෝම කොටුවේ ඉඳලා එක්ක යන්න මාමිගේ ටකරන් බස් දෙකම දාලලු තියෙන්නෙත් . . .
  11. mahesh1297

    Lenavo Laptops & Tabs SALE

    ලැප් එක සර්විස් කරලා ඉවර වෙනකල් බොන්න මිලක් බාර් එකේ නංගි කිරි දෙනවලු . . :rofl: :rofl: :rofl: කැත විදියට හිතන්න එපා යකෝ . . . pasteurization කරපු හයිලන්ඩ් කිරි, කෝප්පෙකට දාලා දෙන්නේ . . කැත හිත . . .
  12. mahesh1297

    Lenavo Laptops & Tabs SALE

    අඩෝ . . . ඔය කියන ගොවි ජන සේවා එක තියෙන හරියෙම Scion Electronics කියල එකක් තියෙනවා නෙ . . මන් එතනට ආවා . . :shocked: :shocked: :shocked: :shocked:
  13. mahesh1297

    2015 Nov - 10 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    Good Night ඔක්කොටම අපි යනවා . .
  14. mahesh1297

    2015 Nov - 10 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඩෙල්ටා ටු ඇල්ෆා ඇස් දෙකම ඇරලා බැලුවට කමක් නැද්ද?? ඇස් දෙක වහගෙන ඇල්ලුවාට කමක් නැද්ද?? ඕවර් ඕවර් . .
  15. mahesh1297

    2015 Nov - 10 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    තාලෙට පැද්දෙන්න ලමායි . . . .
  16. mahesh1297

    2015 Nov - 10 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඩෙල්ටා to ඇල්ෆා, බ්‍රාවෝ, චාලි, එකෝ, ෆොක්ස්ට්‍රොට්, ගොල්ෆ්, ජුලියට්, කිලෝ, ලිමා, මයික් SLT පිස්සු කෙලිනවා. . . අයි රිපීට් SLT පිස්සු කෙලිනවා . . . සාමුහික Mission එකක් දියත් කර SLT වටලිය යුතුයි . . . පණිවිඩය ලැබුනාද? ඕවර් ඕවර් . . .
  17. mahesh1297

    2015 Nov - 10 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    තාලෙට පැද්දෙන්න ලමායි . . . .
  18. mahesh1297

    2015 Nov - 10 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඩෙල්ටා to කෝබ්‍රා චාර්ලි ඊස් මිසින්ග් අයි රීපීට් . . චාර්ලි ඊස් මිසින්ග් . . පණිවිඩය ලැබුනාද?? ඕවර් ඕවර් . . .
  19. mahesh1297

    2015 Nov - 10 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඩෙල්ටා to ඇල්ෆා . . පණිවිඩය ලැබුනා . . . ඕවර් . . .

    No contents