ඉස්ලාම්, IT, කඩුවෙල, වයස 40යි, 55ක පෙනුමැති උස 5'2" පළල 3' 6", බර 120Kgs, තරබාරු නමුත් සිහින් පෙනුමැති, ලේලන්ඩ් වර්ගයේ බස් රථ දෙකක් (රූට් පර්ම්ට් එක දෙනු නොලැබේ), බඩා මොඩල් රථයක් (3.75, වාහනය පරීක්ෂා කිරීමෙන් පසුව මිල ගණන් සාක්ච්චා කළ හැක), පල්සරයක් හා FB15 වර්ගයේ මෝටර් රථයක් (පරම අයිතිකරු නොවේ)...