1. b.tharindar

    මෙන්න දෙරණට පස්සෙ හිරුත් පටන් අරන්

    මටනම් හිතෙන්නෙ කැමරාවෙ ලෙන්ස් එක අස්සට මොකෙක් හරි පියාඹන සතෙක් රින්ගල වගේ :yes: :yes: :yes:
  2. b.tharindar

    “SPA පොකුරු" හා "Rooms පොකුරු" මතුවීමේ අවදානමක්!

    ඔබගේ දැන්වීම් මෙහි පලකරන්න.. :yes: :yes: :yes:
  3. b.tharindar

    උත්තරේ කීයද?

    දැන්වත් ඍණවාදීව හිතන්නෙ නැතුව ධන වාදී වෙන්න අනුරධ අයියේ... :yes: :yes: :yes:
  4. b.tharindar

    D_Mad ආව

    ela ela :love: :love: :love:
  5. b.tharindar

    කටුස්සි

    LazyLizard ව කෙල්ලෙක් කරමු :yes: :yes: :yes: :love: :love: :love:
  6. b.tharindar

    ඉරාජිකා ඔයා

    සත්ව හිංසාවෙන් තොරව මානුශිකව ගවයන් මැරීමට ක්‍රමයක් සොයමි..
  7. b.tharindar

    කේන්දර වැඩ්ඩෝ එන්න බලන්න

    මේ කේන්දරෙ හැටියට උඹ් හෙලුවෙන් ඉන්න එකෙක් වගේ ඒ වගේම 7 හිස් නිසා බදින්න වෙන්නෙ නෑ 5 හිස් නිසා ධනය නෑ පෞල් ජීවිතයක් නෑ 6 හිස් නිසාසතුරො නෑ ලෙඩ නෑ 8 හිස් නිසා උබ මැරෙන්නෙත් නෑ මචෝ 2 හිස් නිසා තැන්පත් ධනය නෑ විවහ ජීඑඉතයක් නෑ 12 හිස් නිසා මෝක්ශයත් නෑ රෝහල් ගතවෙන්නෙත් නෑ මේ කේන්දරේ අයිති කාරයරට...
  8. b.tharindar

    ලංකාවේ දිගම නම

    ඇයි යකෝ තව මැරගලගේ කියල බය හිතෙන නමකුත් තියෙනව :no: :no: :no:
  9. b.tharindar

    Drill Machine

    අන්තිම ටික විදිද්දි හැමර් අයින් කරල විද්දනම් ගොඩක් වෙලාවට පදාසයක් ගලෝගන්නෙ නැතුව කරන්න පුලුවන් නේ?
  10. b.tharindar

    Tonight Cops and Coke

    දැන් Original Coke glass ඕක කියල අපිට ඕක බිව්වම ආතල්ද? නැත්තන් වදිනවද.මොකක්ද ඔය කෝප්පෙ විශේෂත්වෙ? :oo: :oo: :oo:
  11. b.tharindar

    NVQ Exam level 4

    ICT මචං
  12. b.tharindar

    NVQ Exam level 4

    මචංල කවුරුවත් නැද්ද NVQ Exam level 4 කරපු එක්කෙනෙක්.ඒකේ ප්‍රැක්ටිකල් Exam එකට එන ඒව තමයි දැනගන්න ඔනේ.. ICT තමයි course එක. ස්තුතියි!!! :love:
  13. b.tharindar

    NVQ level 4 Exam

    ICT machan
  14. b.tharindar

    NVQ level 4 Exam

    මචංල කවරු ඉන්නවද NVQ level 4 Exam කරපු එක්කෙනෙක්? මට පොඩ්ඩක් දැනගන්න ඔනේ Course content එකයි Practical Exam එකෙදි බලන ටිකයි. ඒ වගේම අපිට experience තියෙනවනම් NVQ level 4 Exam එකට direct apply කරන විදිහත් දැනගන්න ඕනේ..ලොකු උදව්වක් මචංල.. A/L maths 2S තියෙන එක්කෙනෙක්ට. ස්තුතියි.
  15. b.tharindar

    අතීත කාමය | eBuddy use කරපු උන් ඉන්නවද?

    අපිට ඉතින් තිබුනෙ w200i තමයි
  16. b.tharindar

    පිටරට_සුවන්ද

    කවද යකෝව් මේ පරන ත්‍රෙඩ් උඩට අදින එකා!!! :yes: :yes: :yes: :yes: 🔫
  17. b.tharindar

    ඇන්ටෙක් අතදානව

    දාගෙන පලයන්. සමහර විට මගදි පිහියක් උඹේ පුකට තියල බහින්න කියන්නත් බැරි නෑ එනිවේ ගුඩ් ලක්. :yes: :yes: :yes:
  18. b.tharindar

    අපි අනිවාර්යෙන්ම පහර දෙනවා ඔයාලට

    හරි හරි ඔරියන් තුමෝ.. ඔය එහෙනම් මෙහෙන් චුතවෙන ලක්ශන ඇවිත් තියෙන්නෙ.. සුබ ගමන්!!! :love: :love: :love:
  19. b.tharindar

    එබුසේ නවකයින් බදවාගැනීම

    ඒ කව්ද බන් වෝල්ටර් අයියෙ?
  20. b.tharindar

    එබුසේ නවකයින් බදවාගැනීම

    මාවත් ගන්ඩෝ... මට පුලුවන් කැඩිච්ච තුවක්කු පිස්තෝල හදන්න.. :yes: :yes: :yes: 🔫🔫🔫🔫

    No contents