මරුන කියල පර්ශ්නේ විසදෙන්නේ නැහැ බන් තවත් වැඩිවෙනවා මිසක් .අපි හැමෝම ඉන්නේ ප්‍රශ්න ගොඩක .එක හැමෝටම පොදුයි .සතුට තියෙන්නේ ඒවා දිහා උපේක්ෂාව බලල විසදන්න උත්සාහ කරන එක .
සතුට කියන්නේ දේපල වාහන සල්ලි කියල හිතන්න එපා .කොටිපතියට වඩා පාරේ හිගන්න සතුටින් ජීවත් වෙනවා .
කාර් එකක් ගත්තොත් ඇත්තටම සතුට...