මචන්ලා මමත් කාර් එකක් ගන්න බලන්නේ මේ දවස්වල....
මගේ budget එක 18ක් විතර...
Toyota AE 110 auto, petrol, white එකක් තමා බැලුවේ.....
sprinter ඒවා කොහොමද?
SE saloon full option හොද වහනයක් උබලා දෙන්න බලනවා නම් පොඩ්ඩක් කියන්න....