එලකිරියෙන්_සමු_ගනිමි

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    අනේ මේ කෝලම් නැතුව ඉදින් බන්.
    රෙප් කන්නද බන්?
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අයි ඔයිට කලින් පොල් එකකුත් දාල කුජිතවෙලා පොනිල වගේම ලැජ්ජාවක් නැතිව මේකේ හිටියේ අපුරුවට ..

    ආයේ බොට කිරියේ වසන්න බැරි තරම් ලැජ්ජාවක් වෙන්න දෙයක් නැහැ .වෙන්න ඕන සේරම වෙලා ඉවරයි නේ .

    අනික 1000 ගානේ හම්බුවෙනවන කඩේ යනවට .ඔන්න ඔහේ හිටු .උබේ පොස්ට් වලින් මරාව ප්‍රොමෝට් වෙනවා
    :lol::lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මගේ දෙයියෝ....... ඉදපන් ඉදපන්
    උබල ගිහාම රනිල්ටයි යහපාලන අපතයෝ ටිකටයි යන කල දසාව මොකද්ද?

    බැරිම නම් කමක් නැහැ. fake ටිකට මොකද කරන්නේ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ සමුගත්ත එක හොදයි නැත්තන් බෙල්ලෙ වැල දාගන වෙන්නෙ මහින්දගෙ ක්‍රවුඩ් එක දැකල.:cool::cool:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    උබ සමුගත්ත එක හොදයි නැත්තන් බෙල්ලෙ වැල දාගන වෙන්නෙ මහින්දගෙ ක්‍රවුඩ් එක දැකල.:cool::cool:


    unp063gossiplankanews.jpg