යකෝ නියම පිරිමියෙක් නම් නොබී හිටහන් ..එක එකා කියන පදේට නටන්නේ නැතිව ..:no::dull:
බොන උන් එක්ක නොබී ඉදල බලහන් උන්ගේ තරම :lol::lol::lol:
ගොඩක් උන් බොන්නේ සාමාන්ය් ජීවිතේ කරගන්න බැරි දේවල් කරගන්න .
නොබී ඉන්නකොට උපාසකයෝ මුඩියක් දාගෙන වීරයෝ දර්ශනිකයෝ ගායකයෝ චන්ඩි වෙනවා :lol::lol::lol: