ගණිකා මඩම් නීතිගත කලත් ඔය අපරාද නවතින්නේ නැහැ සිංහලු .වැඩි වෙනවා මිසක් .ඔය අපරාද වැඩි හරියක් කරන උන් කරන්නේ ලේසියෙන් වියදමක් නැතිව වැඩේ කරලා හිරේ ගියත් ඉක්මනින එන්න පුළුවන් නිසා .ඔකුන්ට් ඔච්චරම ඕනේ නම් දැනටත් බඩු පොට් නැතිව නෙමේ නේ .
ඕක නීතිගත කලත් නැතත් බඩු ගහන එකා ගහනවා .අහිංසක කෙල්ලෙක් තනියම...