ITN වෙනස video බාගත්ත අයගෙන් ලොකු උදව්වක්
2011-2012 video ඩවුන්ලෝඩ් කරගත්ත අයගෙන් මට උදව්වක් දෙනවද 2011-2012 (2011) මුල් මාස වල පොඩ්ඩක් බලනවද මම කියන ගුරුන්නාස්සෙ ගෙ (වෙනස වැඩසටහනේ පෙන්නපු අංජනම් බලන ගුරුන්නාස්සෙ ඔහු මන්ත්‍ර බලයකින් සුරයක් හා කුල්ලක් කරකවනවා.තවද වරමකින් දේව අකුරු ලියනව...