ඇය_නිදහස්_කරනු
පහුගිය දවස්වල ආන්දෝලනාත්මක සිද්දියක් උන BMW මෝටර් රථය පදවපු කාන්තාව මේ වෙනකොට රිමාන්ඩ් බන්ධනාගාර කොට තියනවා. ඇය වහනය පදවන අවස්ථාවේ තම මාස දෙකේ බබා කිරි ඉල්ලා අඬනකොට වෙන කරන්න දෙයක් නැතිව එක අතකින් තම දරුවට කිරි පොවමින් වහනය එලවල තියනවා. වැඩේ වැරදියි. තනි අතින් වාහන පැදවීම ආරක්ෂා...