ඇය_නිදහස්_කරනු

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ඇය_නිදහස්_කරනු

පහුගිය දවස්වල ආන්දෝලනාත්මක සිද්දියක් උන BMW මෝටර් රථය පදවපු කාන්තාව මේ වෙනකොට රිමාන්ඩ් බන්ධනාගාර කොට තියනවා. ඇය වහනය පදවන අවස්ථාවේ තම මාස දෙකේ බබා කිරි ඉල්ලා අඬනකොට වෙන කරන්න දෙයක් නැතිව එක අතකින් තම දරුවට කිරි පොවමින් වහනය එලවල තියනවා. වැඩේ වැරදියි. තනි අතින් වාහන පැදවීම ආරක්ෂා කාරී නැහැ . නමුත් ඇයව අත්අඩංගුවට ගැනීම වැරදියි. කවුද අර මාස දෙකහමාරේ දරුවට කිරි දෙන්නේ.

අනෙක පොලිසියේ උන් තමන්ගේ ඇඟිල්ලෙ තරමට ඉදිමෙන්න ඕනේ. පොලිස් කාරයෝ මිනිස්සුන්ට කතාකරන්න දන්නේ නැහැ. ඇය කතා කරපු විදිහ බැලුවම හරි. මම නම් කියන්නේ වහාම ඇය ඇප පිට නිදහස් කලයුතු වෙනවා.

පොලිසියට බනින්නේ පොලිසිය පේන්න බැරි උන් ( වැරදි කරන උන් ) අර BMW එක පැදපු කාන්තාවට බනින්නේ BMW එකක් සිහිනෙන් හෝ තමන් සතු කරගන්න බැරි උදවිය.
 
Last edited:

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    දරුවට කිරි දෙන්න ඕනිමනම් වාහනේ පාරෙ අයිනකින් නවත්තල කිරි දෙන්න තිබුණ නේද? ඔයා කියන විදියට කතාව ඇත්තනම්, නිකන් වාහනේ ඩ්‍රයිව් කරන ගමන් වීර කාන්තාවක් වෙන්න ගිහින් අන්තිමට වුණේ සාමජෙටත් චාටර් වෙන්නනෙ.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    දරුවට කිරි දෙන්න ඕනිමනම් වාහනේ පාරෙ අයිනකින් නවත්තල කිරි දෙන්න තිබුණ නේද? ඔයා කියන විදියට කතාව ඇත්තනම්, නිකන් වාහනේ ඩ්‍රයිව් කරන ගමන් වීර කාන්තාවක් වෙන්න ගිහින් අන්තිමට වුණේ සාමජෙටත් චාටර් වෙන්නනෙ.

    ඔව් එකඟයි. වාහනේ පාරේ අයිනේ නවත් වනාන් තිබුන. එහෙම නැතිනම් අයගේ සැමියාට වාහනේ පදවන්න තිබුනා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පහුගිය දවස්වල ආන්දෝලනාත්මක සිද්දියක් උන BMW මෝටර් රථය පදවපු කාන්තාව මේ වෙනකොට රිමාන්ඩ් බන්ධනාගාර කොට තියනවා. ඇය වගනය පදවන අවස්ථාවේ තම මාස දෙකේ බබා කිරි ඉල්ලා අඬනකොට වෙන කරන්න දෙයක් නැතිව එක අතකින් තම දරුවට කිරි පොවමින් වහනය එලවල තියනවා. වැඩේ වැරදියි. තනි අතින් වාහන පැදවීම ආරක්ෂා කාරී නැහැ . නමුත් ඇයව අත්අඩංගුවට ගැනීම වැරදියි. කවුද අර මාස දෙකහමාරේ දරුවට කිරි දෙන්නේ.

    අනෙක පොලිසියේ උන් තමන්ගේ ඇඟිල්ලෙ තරමට ඉදිමෙන්න ඕනේ. පොලිස් කාරයෝ මිනිස්සුන්ට කතාකරන්න දන්නේ නැහැ. ඇය කතා කරපු විදිහ බැලුවම හරි. අනෙක ඇය උගත් ආර්ථික විද්‍යාව පිලිබඳ උපධිදාරිනියක් . මම නම් කියන්නේ වහාම ඇය ඇප පිට නිදහස් කලයුතු වෙනවා.
    අනේ උකේ......
    වාහනේ ඇයි බ්රේක් නැද්ද අයිනකට අල්ලලා නතර කරන්න....නතර කරල බැරි ද කිරි දෙන්න???
    ගෑණියෙක් කිව්වොත් කේෂාන්තයේ ඉදන් පාදාන්තය දක්ව ලොවයි උඹ නම්.....:lol:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,396
    113
    Panadura
    අයුක්තිය අසාදාරණයට එරෙහි වූ ඇය වෙනුවෙන් හඩක් නගන්න. මේ FB පේජ් එකට එකතු වෙන්න.

    Click Here - මාලබේ අක්කා වෙනුවෙන් අපි :yes::yes::yes:

    11755826_640156439454856_7573720413272021944_n.jpg

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    දරුවට කිරි දෙන්න ඕනිමනම් වාහනේ පාරෙ අයිනකින් නවත්තල කිරි දෙන්න තිබුණ නේද? ඔයා කියන විදියට කතාව ඇත්තනම්, නිකන් වාහනේ ඩ්‍රයිව් කරන ගමන් වීර කාන්තාවක් වෙන්න ගිහින් අන්තිමට වුණේ සාමජෙටත් චාටර් වෙන්නනෙ.

    එකෙන්ම ! දැන් කියන්නේ එකිට පිස්සු ලු. ඒක නිස නිදහස් කරන්න ලු. පව්. දැන් ඉතින් reputation ඉවරයි එකිගේ :lol:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    කප්පම් සරනගේ නෝනා රජ ගෙට.. .
    කෙලින් කථා කල අපේ අක්ක හිර ගෙට...
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,396
    113
    Panadura
    නීතියෙන් බේරෙන්න කියල හිටන් කියලා මානසික රෝගයක් තියෙනවා කියලා. මානසික රෝගයෙන් බේරෙන්න මනුස්සයවත් ඇතුලට දාලා. ඊට පස්සේ ඔහුට ඇප දෙන්න නියෝග කරලා.
     
    awul.news

    Member
    Mar 19, 2015
    59
    13
    0
    colombo
    01.[FONT=&quot]ඇය වරදක් කරලා තියෙනවා.ඇයට දඩකොලයක් දියයුතුයි.[/FONT]
    02.[FONT=&quot]පොලිසිය දඩකොලය වෙනුවට පගාගන්න හැදුවද? විමර්ශනය කල යුතුයි.[/FONT]
    03.[FONT=&quot]හෙල්මට් එක අරන් ගිය එක වැරදියි.දඬුවම් ලැබිය යුතුයි.[/FONT]
    04.[FONT=&quot]පොලිසියට බනිනකොට කියපුවා 99% නිවැරදියි. ඇයට ස්තූතියි.[/FONT]
    05.[FONT=&quot]සිගිරිකුරුටු ගී විනාශ කල අයට මෙන් ඇගේ හැසීරීමට සමාව දිය යුතුයි. [/FONT]
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    නීතියෙන් බේරෙන්න කියල හිටන් කියලා මානසික රෝගයක් තියෙනවා කියලා. මානසික රෝගයෙන් බේරෙන්න මනුස්සයවත් ඇතුලට දාලා. ඊට පස්සේ ඔහුට ඇප දෙන්න නියෝග කරලා.

    යකෝ bmw වල යන මානසික රෝගියො දැක්කමයි. :lol::lol: මානසික රෝගියෙක් ඔහොම ඉන්න එක හෙන dangers නේ බන්. එහෙනම් රිමාන්ඩ් එකට නෙමේ පිස්සන් කොටුවට දාන්න ඕනෙ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    :yes: