1. Anti BBS

    BMW ඇන්ටි කරපු දේ

    මොනවා උනත් පට්ට ගට තියන අක්ක කෙනෙක්. සිරාවටම.
  2. Anti BBS

    BMW ඇන්ටි කරපු දේ

    මම නම් ඇන්ටිගේ පැත්ත.
  3. Anti BBS

    -බැලුමෙන් බෝම්බයක් හදමුද-

    හයිට්‍රජන් වලට ගිනි අවිලුනම බෝම්බයක් වගේ තමයි.
  4. Anti BBS

    BMW ඇන්ටි කරපු දේ

    BMW එකකින් අවම පොලිස් කාරයෝ හිතින්ම තමා විසින්ම තමාවම පුක්ෂණයට ලක්කරගන්නවා. ත්‍රිවිල් එකකින් කැන්ටර් එකකින් ගිහින් සද්දයක් දාපන් බලන්න.
  5. Anti BBS

    BMW ඇන්ටි කරපු දේ

    ඇන්ටි පට්ට කෑල්ල
  6. Anti BBS

    Samsung Galaxy S6 Edge

    කොහොමද පොන්ස් මට ඕනේ Android apps run කරන්නේ. බ්ලුටුත් වැඩ කරන්නේ උබේ මන්නෙන් ද.
  7. Anti BBS

    BMW ඇන්ටි කරපු දේ

    ඔව් ලොකු මිනිස්සුන්ට බලය තියනවා. පොලිස් බල්ලෝ තිරිසන්නු. උන් අහිංසක මිනිස්සුන්ගෙන් ජරාව කනවා. නැති වැරදි හදල හිරේ දානවා. එක නිසා මේ ගෑනී හරි උනත් වැරදි උනත් පොලිසියේ උන්ට ඔහොම පාර්ට් එකක් දාපු එක හොඳයි. පොසිසියේ පොරක් අද මටත් දඩයක් ගහන්න ආව රෑ වාහනේ ලයිට් එක දාන්න අමතක උනා කියලා.
  8. Anti BBS

    Samsung Galaxy S6 Edge

    Samsung Galaxy S6 Edge එකක් ගන්න පුළුවන් හොඳම තැන මොකක්ද . Samsung Galaxy S6 Edge වල තියන විශේෂත්වය මොකක්ද සමනය S6 එකකට වඩා ?
  9. Anti BBS

    2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    මම යනවා යුනෝ මි . ඔයාගේ කට හඬ හොඳයි. කර කියන සියල්ලක් ම සාර්ථක වේවා. ජය වේවා. උබල ඔකොටම කිවුවා මන් යනවා.
  10. Anti BBS

    2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    මේ වැඩසටහන කරන අක්කට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවද. එයාව ඔයාට දැනෙන්නේ කොහොමද ?
  11. Anti BBS

    2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    අඩෝ අද දෙවි කතාව බලන්නත් බැරි උනා.
  12. Anti BBS

    2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    දන්නවෝ. මන් නික ආතල් එකට කිවුවේ.
  13. Anti BBS

    2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    යෝෂිත කුමාරය සසදරා කුමරිගෙන් ඇහුව ඔයා මට ආදරේ ද කියල. ? උත්තරේ මොකක් වෙයි ද ?
  14. Anti BBS

    2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    අනේ බන් උබ ලබන සතිය වෙනකම් ඉන්න එක ගැන මට දුකයි. උබ කැමති සින්දුවක් තියනවනම් ඉල්ලාපන් මන් යුටියුබ් ලින්ක් එකක් දෙන්නම් . එකෙන් අහපන්.
  15. Anti BBS

    2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    වැඩක් නැහැ බන් ඒවානම් කතා කරලා. මන් දැන් කවත් විස්වාශ කරන්නේ නැහැ.
  16. Anti BBS

    2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    උබල දන්නවද ඔය Highway කියන එක වැරදියි. හරි වචනේ එක්ස්ප්‍රස් වේ.
  17. Anti BBS

    2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    සමහර කෙල්ලෝ බොක්කෙන් කොල්ලට ලව් කරනවා. ටික කලකින් ගෙවල් වලින් අකමැති උනාම ගෙවල්වලට ගැලපෙන කොල්ලෙකුට බොක්කෙන් ලව්. අනේ මන්ද . එකෙත් හැටි තමයි.
  18. Anti BBS

    2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    අක්කා නොවයි යකෝ අක්කි . අද කාලේ මොඩ් වචනේ. :lol:

    No contents