1. Anti BBS

    අද මාර සීන් 1 ක් උනා

    NSB මන් හොයල බලන්නම් දන්නා කෙනෙක් ඉන්නවද කියල
  2. Anti BBS

    අද මාර සීන් 1 ක් උනා

    මොන බුරුවද යකෝ ස්ලිප් එක විසිකරන්නේ . උබනම් මහම මහා පොල් බුරුවෙක්. දැන් පලයන් බැංකුවට. නැත්නම් අයෙත් අරුගේ ගිණුමට සල්ලි දාපන්.
  3. Anti BBS

    බල්ලගේ පපුව

    බැල්ලිව එළකිරියේ ටොයියට පෙන්නපන්. ඌ බල්ලියෝ එක්ක තමා නිතරම ඉන්නේ.
  4. Anti BBS

    බල්ලගේ පපුව

    ඕකට කියන්නේ pseudopregnancy කියලා
  5. Anti BBS

    අපි_නයාට

  6. Anti BBS

    බල්ලගේ පපුව

    pseudopregnancy
  7. Anti BBS

    අපි_නයාට

    ela ela
  8. Anti BBS

    මෛත්‍රිපාල_ඉංග්‍රීසි

    බොස් චිනේ උන්ට ඉංග්‍රීසි බාෂාව විදේශීය භාෂාවක්.
  9. Anti BBS

    මෛත්‍රිපාල_ඉංග්‍රීසි

    යකෝ උබ කියන්නේ කැහි ගෑනි දීල හොටු ගෑනි ගන්න කියලද. අපි රනිල්ව ගෙනාවා.
  10. Anti BBS

    මෛත්‍රිපාල_ඉංග්‍රීසි

    ඔව් එතකොට අපේ රටේ ඉංග්‍රීසි දෙවන බස නොවෙයි නේ බන්.
  11. Anti BBS

    මෛත්‍රිපාල_ඉංග්‍රීසි

    මෛත්‍රිපාල_ඉංග්‍රීසි අවංකවම කියන්නේ අපේ රටේ දෙවන බස ඉංග්‍රීසි භාෂාව. English කියන්නේ අපිට විදේශීය භාෂාවක් නොවෙයි. නමුත් අපේ රටේ ජනාධිපතිට ඉංග්‍රීසි බැහැ. ඒ ගැන අපි අවන්කවම දුක් වෙන්න ඕනේ. ශිකේ මෛට්‍රිපාල.
  12. Anti BBS

    අපි_වැල්ලවායේ

    හත් අට සැරයක් ඇවිත් තියනවා. අපි ඉස්සර සත්තුවත්ත බලන්න ගිය ඉස්කෝලෙන්. කටුගේ බලන්නත් ගියා. ගෝල්ෆේස් එහෙමත් ගියා.
  13. Anti BBS

    Toyota Prius තෙල් කොච්චර කරනවද?

    මම කියන්නේ සැලකිය යුතු මට්ටමක වෙනසක් නැහැ කියන එක.
  14. Anti BBS

    අපි_වැල්ලවායේ

    අපි වැල්ලවායේ බොලව්. උබල මොන ඉසව්වේද ?
  15. Anti BBS

    Toyota Prius තෙල් කොච්චර කරනවද?

    වෙසල් එකක් හොඳයි බන් ගොඩක් සල්ලි තියනවනම්. අනෙක තෙල් ගැන හිතනවානම් බෙස්ට් ඔප්ෂන් එක තමයි ඇක්වා.
  16. Anti BBS

    ICE Cream

    කඩේට එනවනම් මාරු සල්ලි අරන් වරෙන් . සල්ලි ඕනේ නැහැ නයට කාපන්.
  17. Anti BBS

    ICE Cream

    No contents