මොන බුරුවද යකෝ ස්ලිප් එක විසිකරන්නේ . උබනම් මහම මහා පොල් බුරුවෙක්. දැන් පලයන් බැංකුවට. නැත්නම් අයෙත් අරුගේ ගිණුමට සල්ලි දාපන්.
නැ මචං මම අද ලොකු ප්රශ්නෙක හිටියේ මම කවදාවත් විසිකරන්නේ නැ . but අද මගේ අතින් miss වෙලා බන්

අද මාර සීන් 1 ක් උනා බන් මම අද NSB bank 1න් යාළුවෙකුට 5000 ක් දෑම්මා .but හවස ඌ කතාකරලා කියනවා payments වැටිලා නැ කියලා , මචන් මට ස්ලිප්ට් 1ක චෙක් කරන්න බැරි උනා මම 1ක එන ගමන් විසි කරා .
මොකද බන් කරන්නේ මම දැන්

බෑන්ක් එකේ තියෙනවා නේ උබ ෆිල් කරපු ෆෝම් එකේ කොපියක්. ඉතිං බෑන්ක් එකට ගිහිං චෙක් කරලා බලපන්.

0112379379 call centre call karapan
account 1 owner call kaloth hodai
go to bank and check tomorrow morning

වෙනදට යනවා බන්Umne athin wardak unath banak eka normal responsbility ganwa ban... baya wen epa., yaluwath thwa park balanna kiyahan samhara welwata dapu gamannupdte wen na ban..
දන්න හැටියට bank එකකින් තව bank එකකට නං money transfer වෙන්න යම් කාලයක් යනවා..![]()

Yaluwage account ekath NSB da sometimes transfer ekata one day yanawa

machan mata details tika pm karapan
man hoyala kiyannam
මටත් ඔහොම කේස් එකක් වුනා. ඒ වුනාට මං අතේ නම් ස්ලිප් එක තිබ්බ. කොහොමත් බෑන්ක් එකේ තියෙනවා පුරවපු ස්ලිප් එකේ කොපි එක. ඒකෙන් චෙක් කරලා බලන්න පුළුවන්.
ස්ලිප් එක නෑ කිව්වම කවුන්ටර් එකේ ඉන්න අක්කගේ මූණ පොඩ්ඩක් ඇදවෙයි. එව්වා ගණන් ගන්න එපා.