හොටෙල් එකෙන් ගෙවනවා. Hotel එක promote වෙනවාට.
මම දන්න කියන සීන් එකක් උනා 2018 වගේ.හෝටෙල් එකේ අයිති ඒකා මගේ බොක්කේ ෆිට් එකක් ඒ කාලේ. පොර ඔය මොකුත් ඕවා දන්නේ නැහැ,
පොර අලුතෙන් ගත්ත busines development බුවා ඒ කාලේ හිටිය හොඳ ලස්සන model කෙනෙක් ට 65,000 ක් හොටෙල් එක ගානේ ගෙවලා ගෙන්න ගත්තා දවස්...