උට නිර්මාණාත්මක අදහස් එන්නෙ මාසෙකට සැරේද කොහෙද බං දැන් ෆොටෝ දානව විතරයි කිසිම ත්‍රෙඩ් එකක් නෑ :no: :no:
scurvyයගෙත් දැන් ත්‍රෙඩ් බෝරිං :confused: :confused:
ඉස්සරනං කෙල්ලගෙ ෆාදර් තට්ටයෙක්ද, හීනෙන් තට්ටයක් පෙනුන ඇවිත් මට කොටන්න කිව්ව වගේ සුපිරි නිර්මාණාත්මක ත්‍රෙඩ් වැටුන :yes: :yes:
දැන් නිකං අහ්...