ගොඩ පෙරකදෝරුවා vs දෙයියෝ

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    ගොඩ පෙරකදෝරුවා vs දෙයියෝ

    අපි හිටියේ ඔය නූලක් ගින්න කියන ගමේ
    හාහා නූලක් ගින්න
    හූවක දුර.
    මම කසාද බැන්දේ අවුරුදු විස්සෙදි ගෑණිට අවුරුදු 18
    බදිනකොට ඉතින් අපි දෙන්නටම ළමයි හිටියේ නෑ.
    බදිනකොට ළමයි ඉතින් නෑ නේන්නම්!:oo:
    පස්සේ ඉතින් බැදලා මාස දෙකක් තුනක් යද්දි අපට දරු සුරතල් බලන්න පුලුවන් උනා
    නමුත් ජීවත් වෙන්න ආදායම මදි උනා:no:
    පස්සෙ ඉතින් අපි හිටිය ගේ කුලියට දීලා ගෑණියි ළමයයි එයාගේ අම්මලා ගාවට පිටත් කරලා රස්සාව කරන්න ඕනේ හින්දා මම නැවතුනා ගස් බෙනේක.
    හරි හරි ඒ කියන්නේ තමුසෙ හොද ගානක් හම්බ කර ගත්තා?:yes:
    ඔව් ඔව් මම දවාලෙට වැඩට යනවා රෑට වැලි ගොඩ දානවා
    අවුරුදු තුනක් යද්දි මට දුකසේ ලක්ෂ 10ක් විතර එකතු කරන්න පුලුවන් උනා
    ඊට පස්සෙ තමුන්ට පුලුවන් උනා ගෑණියි දරුවයි ගෙදර ගෙනල්ලා ලස්සනට ජීවත් වෙන්න
    මන් එහෙම හිතාගෙන ගෑණියි දරුවයි එක්ක එන්න ගමේ ගියා, ඒත් මං ගෑණිව අහපවු එක්ක ආවේ දරුවො තුන් දෙනෙක් එක්ක
    ඒ කිව්වේ එහෙදි ළමයි දෙන්නෙක් වැඩි වෙලාද?:baffled:
    ඔව් මං අහද්දි ගෑණි කිව්වා දෙයියෝ දුන්නා කියලා, ඉතින් දෙයියෝ දීපු දේ එපා කියන්න හොද නැති නිසා මං එක්ක ආවා
    කොකටත් එක්ක ආව එක හොදා මොකද එහෙ හිටියා නම් තවත් දේව බැල්ම වැටෙන්න ඉඩ තියෙනවා:D

    කොහොම හරි අපි ආවට පස්සේ අර කුලියට හිටිය අය ගේ දෙන්න බෑ කිව්ව නේ.අන්තිමට මම නඩුවක් ෆයිල් කෙරුවා
    හැබැයි නඩුව ෆයිල් කරනකොටම වහලේ හූනෙක් චික් චික් ගෑවා.
    පෙරකදොරු මහත්තයා නහයෙන් ඇඩුවා
    ආ ඔව් ඔව් එක හැටි, මාත් ඒ කාලෙ ඇඩුවේ නාහෙන්
    ඒ කිව්වේ මහත්තයත් ඉස්සර නඩු ෆයිල් කෙරුවද?:confused:
    අප්පේ මම නඩු කෑවනේ, අහලා බලනවකො ඕන කෙනෙකුගෙන්, ගොඩ පෙරකදෝරුව කවුද කියලා ඕන කෙනෙක් කියයි
    ගොඩ පෙරකදෝරුවා?#%$ මම ඔවැනි සත්ව කොට්ටාසයක් ගැන අහලා තියෙනවා අද තමා ඇහැට දැක්කේ.
    මම හිතාගෙන හිටියේ පෙරකදෝරුවා කියන්නේ කොට්ටෝරුවා වගේ පක්ෂියෙක් කියලා.:cool:
    දැං බලාපුවාම ලබු ගෙඩියට කෝ‍ටු දෙකක් ගැහුවා වගේ නේ.
    දැං ඉතින් තමුන්නාස්සේ කතා කරපු නඩු ඔක්කොම දිනුවද?:oo:
    නෑ ඔක්කොම පරාදයි.ඒත් මට කිසි ප්‍රශ්ණයක් නෑ.මම ගොඩ. ඒකනේ ගොඩ පෙරකදොරුවා කියන්නේ.:cool:



    මහින්ද පතිරගේ හා ගුණදාස මුණසිංහ මහත්වරුන්ගේ රාජ සභාව ඇසුරින්
    මන් ගාව තිබ්බ mp3 එකකින් ලිව්වේ
    ඉතුරු ටිකත් ඕනේ නම් කියහල්ලා:yes::yes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ගෑණිට 18යි මට විස්සයි කියද්දි මං හිතුව අසහන ත්‍රෙඩ් එකක් කියල කාන්තාරෙට දිය පොදක් වැටුන කියල හිතාගෙන දූවගෙන ආව මේ මොකක්ද :dull: :dull: :dull:
    කමක් නෑ මහන්සියට රෙප් දුන්න :confused: :confused:
    උඹවත් පුළුවන්නම් අසහන කාරී ත්‍රෙඩ් එකක් දාපංකො :( :(
     
    • Like
    Reactions: Bad Cop

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    ගෑණිට 18යි මට විස්සයි කියද්දි මං හිතුව අසහන ත්‍රෙඩ් එකක් කියල කාන්තාරෙට දිය පොදක් වැටුන කියල හිතාගෙන දූවගෙන ආව මේ මොකක්ද :dull: :dull: :dull:
    කමක් නෑ මහන්සියට රෙප් දුන්න :confused: :confused:
    උඹවත් පුළුවන්නම් අසහන කාරී ත්‍රෙඩ් එකක් දාපංකො :( :(

    හිහි තෑන්ක්ස් මචන් රෙප් වලට ++
    පතිරණයට කියහංකෝ ඌ දායි අසහන ත්‍රේඩ්
    :rofl::rofl:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    ඒ ටිකට කවුද රෙප් කපලා නේ:no::no::confused:

    CO8gcmT.jpg
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හිහි තෑන්ක්ස් මචන් රෙප් වලට ++
    පතිරණයට කියහංකෝ ඌ දායි අසහන ත්‍රේඩ්
    :rofl::rofl:

    උට නිර්මාණාත්මක අදහස් එන්නෙ මාසෙකට සැරේද කොහෙද බං දැන් ෆොටෝ දානව විතරයි කිසිම ත්‍රෙඩ් එකක් නෑ :no: :no:
    scurvyයගෙත් දැන් ත්‍රෙඩ් බෝරිං :confused: :confused:
    ඉස්සරනං කෙල්ලගෙ ෆාදර් තට්ටයෙක්ද, හීනෙන් තට්ටයක් පෙනුන ඇවිත් මට කොටන්න කිව්ව වගේ සුපිරි නිර්මාණාත්මක ත්‍රෙඩ් වැටුන :yes: :yes:
    දැන් නිකං අහ් *න්නයෝ ගානව විතරයි :oo: :oo:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගෑණිට 18යි මට විස්සයි කියද්දි මං හිතුව අසහන ත්‍රෙඩ් එකක් කියල කාන්තාරෙට දිය පොදක් වැටුන කියල හිතාගෙන දූවගෙන ආව මේ මොකක්ද :dull: :dull: :dull:
    කමක් නෑ මහන්සියට රෙප් දුන්න :confused: :confused:
    උඹවත් පුළුවන්නම් අසහන කාරී ත්‍රෙඩ් එකක් දාපංකො :( :(

    :baffled::baffled:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අන්න උඹේ නමින් අසහන thread වැටෙනවා හෝ ගාල.

    ඔව් දැක්ක මොකා වුනත් පට්ටෙට මාව කොපි කල්ල ලියල තියෙනව..කව්ද දන්නෑ නේ දැම්මෙ :baffled: :baffled:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Podi Silva - පොඩි සිල්වා;18609791 said:
    markhlc = saucerulz

    :yes::yes::yes::yes::yes::yes:
    මට අද කැරපොත්තෙක් පැගුනා .ඒ වෙලේ මටත් ඕකම හිතුණා