මෙහෙමයි දැං ඔය චන්දෙ තිබ්බ එක හරි කියලා උඹලා ඔය කියන්නෙ ඕක මහින්ද කරපු නිසා.
බැරි වෙලාවත් ඕක වෙන එකෙක් කලා නම් ඒක වැරදියි කියලත් උඹම කියයි.
ඒ කියපු දේ උඹට තේරෙන්නෙ නෑ. අවුලක් නෑ ඕක තේරුම් යනවා තව ටික දවසකින් මොකද උඹෙ මනස පිලිගනියි අප්පච්චි මලා කියන එක. මහින්ද දේශපාලනිකව මැරුනා බං. ඒක පිලිගනිං. :(