1. ප

    ගාල්ලේන් කඩුවෙලට ඉස්සෙලම බස් එක කියටද?

    මචන්ල ගෙට ගල්ලෙන් කඩුවෙලට ඉස්සෙලම බස් එක කියටද?
  2. ප

    2015 Feb 13 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula 

    කෝ නෑනෙ කිසි හාවක් හූවක් :eek:
  3. ප

    2015 Feb 13 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula 

    එල එල අහන්නත් සන්තෝසයි :cool:
  4. ප

    2015 Feb 13 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula 

    ගම්පොල? මටත් ඇහුන නිවුස් වලට කියනවා මම හිතුවෙ සිදාදියෙ වච්ච සිද්දියක් කියලා :shocked:
  5. ප

    2015 Feb 13 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula 

    :lol: ඉන්නව ඉන්නව කොහොමද ඉතිං Emoney කෙරුවාව එහෙම? :)
  6. ප

    2015 Feb 13 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula 

    ඇයි මොකද වෙලා තියෙන්නෙ? :baffled:
  7. ප

    මේකේ අයිතිකාරයා මලොත්

    පිස්සුද උඹට :shocked:
  8. ප

    18 සවස යන්නේ කව්ද ?

    මම යනවා සෙනග බලන්න :)
  9. ප

    මේකේ අයිතිකාරයා මලොත්

    අයිතිකාරයා වෙන ඇඩ්මින් කෙනෙක්ව පත් කරයි. අයිති කාරයා මලොත් ඒ පවුලෙ කවුරුහරි මැදිහත් වෙලා සයිට් එක කරං යයි නැත්තං විකුණලා දායි.
  10. ප

    mystore

    ela ela :cool:
  11. ප

    mystore

    මෙච්චර අඩුවට දෙන්නෙ මොකක් හරි ජිල්මාට් එකක් වෙන්න ඇති කියලා හිතෙන්නෙ නැද්ද? ගිහිං බලලා ගත්තනං හිර :yes:
  12. ප

    ගොතා

    අෆොයි මොකක්ද සීන් එක? :eek: :lol:
  13. ප

    electronic help

    අවුලක් නෑ capacitance ගොඩක් වැඩි කරන්නත් එපා 1000 අවුලක් වෙන්නෙ නෑ.
  14. ප

    kawru hari meka lihala denwada mata

    Coolkies/Cache clear කලේ කොහොමද කියපංකො ඉස්සෙල්ලා.

    No contents