Voltage rating exact වෙන්න ඕනෙ නෑ බං දැං ඔය 2200uf 10v එකට 2200uf 50v දැම්මත් අවුලක් නෑ. Size එක ලොකු වෙනවා Voltage rating වැඩි වෙනකොට. බෝඩ් එකේ ඉඩ තියනවනං ඕනෙ පුකක් දාන්න පුලුවන්නෙ.
560uf එක හොයන්න නැත්තං ලඟින් යන එකක් දාපං 1000uf වුනත් අවුලක් වෙන්නෙ නෑ. වැදගත් වෙන එකම දේ ඔය Voltages හෝ ඊට...