විස්තර මදි හෙණ ගහනවා, ෆැමිලි යූස් ද, ඩේලි ඩ්‍රයිව් ද, සෙඩාන්ද හැච්බැක්ද? අළුත් එකක්ද , ක්ලැසික්ද? අඩුමගානෙ ඔටෝද මැනුවල්ද නැත්තම් රටවල් දාන්න
ඔය ගාණට පට්ට ගහපු ඇල්ටො එකයි B211 දෙකකුයි ගන්න පුළුවන්, ලාන්සර් වැගන් 8ක් ගන්න පුළුවන්, රෝසා බස් 2ක් ගන්න පුළුවන්, 4DR5 ගෙඩියක් අරන් ඉතුරු සල්ලි වල නඩු...