ඉතින් හරක් උන්නාන්සේ. ජෙප්පො 2010 වැරදී කියල උඹට පෙනුනන් උන් එදා ඒ ගොන් වැඩ කරන්න හේතුව මොකක්ද කියල උඹට හිතුනේ නැද්ද?
අනික 2010 හොද උන මහින්ද 2015 නරක වෙන්න හේතුව? දැන් කියන්න එපා හොරැ, වංචාව, දූශණය කියල. මොකද 2010 මහින්ද එක්ක හිටපු උන්ම තමා 2015 දිත් හිටියේ කීප දෙනෙක් ඇරෙන්න.
ඒක කියන්න...