1. GuneBhai

    සුනිල්_රත්නායක_නඩුව

    Ayi dan nadu ahana eka waradida?
  2. GuneBhai

    රතුපස්වල

    LOL police karayange wada thahan koranna thama wenasa one unee.....
  3. GuneBhai

    උද්ගෝසන ,පොහොර මාපියාව හා සහනාධාර

    උඹ අද වවන වී වර්ග ගැන දන්නැතුව ඔය කතා කරන්නෙ.... පෝර නැතුව වී වවන්න පුලුවන් නන් උඹ හිතන්නෙ ගොවියෝ අහවල් එකකට ගොයමට පෝර දානවා කියලද?
  4. GuneBhai

    උද්ගෝසන ,පොහොර මාපියාව හා සහනාධාර

    ඉතින් ගොන් ෆකෝ අද වවන්නේ එදා වවපු වීද? අද තියෙන අලුත් වී වල‍ට පෝර නැතුව බෑ. එහෙමයි ඒවා හදලා තියෙන්නෙ... එ් නිසා පෝර සහනාධාරේ නෑ කියන්නෙ ගොවියට සල්ලි දීලා ‍පෝර ගන්න වෙනවා කියන එකයි..
  5. GuneBhai

    SAITM නාඩගම්

    බොරැනේ අයිසේ ඔච්චර ප්රමිතිය හොද නන් අාන්ඩුවේ කැම්පස් වලින් එළියට එන ‍ඩොකෙක්ට නවලෝකෙ යන්න පුලුවන් වෙන්න එපෑ. බොරැ කතා‍නේ ඕවා..
  6. GuneBhai

    බයිබලය හා කුරානය

    මොකද මිනිස්සු හුග දෙනෙක් මේක තේරැන් අරන් නැති නිසා...
  7. GuneBhai

    හෙන ගහනවා මෙහෙම උන්ට

    නිදහස් අධ්‍යාපනේ තියෙන්නෙ දුප්පත් උන්ට ඉගෙන ගන්න මිසක් ඉගෙන ගෙන අනිත් උන්ට පාට් දාන්න නෙමේ. ‍ගොඩක් උන්ට ‍තේරිලා නැත්තෙ අන්න එතනයි.
  8. GuneBhai

    බයිබලය හා කුරානය

    පරිණාමය ඇහැට පේන වෙනස් කම් වෙන්න අවුරැදු දහස් ගානක් යනවා. ඒවා මිනිහෙක්ගේ ජීවිත කාලෙ ඇතුලත දකින්න ලැබෙන්නෙ නෑ. ඉතින් එහෙම උනා කියල පරිණාමේ බොරැ වෙන්නෙත් නෑ. පරිණාමය වෙන්න වෙනස් වෙන්න ඕනි අපේ ජාන මිසක් අත පය නෙමේ. ‍ජාන වෙනස් උනාම අනිත් ඒවා ඉබේම වෙනස් වෙනවා. ඔය
  9. GuneBhai

    රටක් ගෙනියන්න කියන තරම් ලේසි නෑලු.

    උන් ෙම් ෙබාරැ කප්පරක් කියල බලය අරන් වැඩ ෙකාරගන්න බැරැව දගලනව...
  10. GuneBhai

    රටක් ගෙනියන්න කියන තරම් ලේසි නෑලු.

    අැයි උඹලට චන්ද එපාද? යෙකා් පුදුම උන් ලන්කාෙව් ඉන්ෙන...
  11. GuneBhai

    රටක් ගෙනියන්න කියන තරම් ලේසි නෑලු.

    දැන්වත් ෙත්රිලා කියල මම හිතන් නෑ බන්. සල්ලි ඔ්න කමට තමයි ඔය ෙබාරැ හිතවත් කම... රනිලා ෙකාෙහාමත් සුද්දාෙග් හුරතලා...
  12. GuneBhai

    Mr.Sri Lanka BodyBuilding competition 2015 mess!!

    අාෙපා් මචන් ඔය ක්රීඩා සංගම් ගැන නම් කියන්න එපා... තනිකර පන්දම් ෙපරහැර වල් යන්ෙන ඔ්වාවල... දක්ශයන්ට කවදාවත් උඩට එන්න ෙදන්ෙන් නෑ උන්....
  13. GuneBhai

    රටක් ගෙනියන්න කියන තරම් ලේසි නෑලු.

    මහින්දයාට රට කරන්න යන්න පුලුවන් උනේ චීනේ ණය දීපු නිසා අත දිග ඇරලා. ඒකට යහපාලක‍යෝ ආව ගමන් චීනෙට බැනලා උන්ව තරහ කර ගත්තා. දැන් උන් ලන්කාව දිහා ඇහැක් ඇරල බලන්නෙ නෑ. යහපාලකයො හිතන් හිටියෙ උන්ට බටහිර රටවල් ණය දෙයි කියල. ඒකට ලෝක බැංකුව ණය දෙන්න යන්නෙ දහසක් කොන්දේසි එක්ක. ඒකයි මෙදා පාර අයවැයට කෙල උනේ.
  14. GuneBhai

    සිංහලට_හරවන්න_මේක

    යුධ කලාව අපට උගන්වන්නේ සතුරා අප වෙත පැමිණීමේ හැකියාව මත රදාපැවතීම නොව, සතුරාට මුහුණ දීමට අපගේ පූර්ව සූදානම මත රදාපැවතීමටත්, සතුරා අපට පහරදීමේ සම්භාවිතාව මත නොව අපගේ යුද තත්වය සතුරාට ජයගත නොහැකි කරවීමත් මතය.
  15. GuneBhai

    AntiBBS පො#$ හු@%#$^ BAN කරමු

    :lol::lol::lol::lol::lol:
  16. GuneBhai

    අපි අද සම්මතයෙන් පිලිගන්න අපේ රටේ ඉතිහාස&#3514

    අනේ මන්දා? බහුබූත කියවලා ඇයි බන් මොලේ කුරැවල් කර ගන්නෙ? උඹ හිතාන ඉන්නේ ලෝකෙම ඉන්න ඉතිහාඥයෝ මෝඩයෝ නැත්තන් කුමන්ත්රණ කාරයෝ කියලද බුදුන් උපන් දේශය වරද්ද ගන්න. බෞද්ධකමටත් නිග්රහ නොකර මේවගේ වල්පල් දාන්න එපා බන්.
  17. GuneBhai

    අපි අද සම්මතයෙන් පිලිගන්න අපේ රටේ ඉතිහාස&#3514

    ඉන්දියාවේ ඉන්නෙ මෝඩයෝනේ ‍හ‍ෙලෝ? උන් ඉතින් ඕන ලබ්බක් විස්වාස කරනවා. උන් හිතන ඒවා කවුද ගනන් ගන්නෙ. ලන්කාවතර සුත්රය කියන්නෙ බොහොම මෑතක ලි‍යවෙච්ච මහායාන සූත්රයක්. රාවනා ලියපු බම්බුවක් නෑ බන්. ඕවා ඔක්කොම බොරැ. ලන්කාවේ රාවෙනෙක් කියලා එකෙක් ඉදලා නෑ. ඔහොම ඉන්දියන් හිතලු වලට රැවටිලා අප‍ේ ඉතිහාසේ විනාස...
  18. GuneBhai

    අපි අද සම්මතයෙන් පිලිගන්න අපේ රටේ ඉතිහාස&#3514

    අපි දන්න ඉතිහාසය අවුරැදු 2500 ක් යනකන් විතරයි තියෙන්නෙ. ඒකෙන් කියන්නෙ නෑ ඊට කලින් ලන්කාව දෙමළ නැත්තන් වනචාරී කියල. දෙමළු ගේන තර්කය සිංහලයො ආවේ විජය එක්ක ඊට කලින් ලන්කාවේ හිටියේ දෙමළු කියලා. විජය එක්ක එන්න ඉන්දියාවේ සිංහලයො හිටියද? නෑ. සිංහලයො හැදෙන්නෙ ලන්කාවේ. ඒ කියන්නෙ සිංහල ජාතිය උතුරැ...

    No contents