1. GuneBhai

    ජෙප්පෝ සහ අයවැය

    ඉතින් ඒකනේ දියුණුවක් නැත්තෙ?
  2. GuneBhai

    JVP View on Budget

    ඉතින් ඔය කොයි දේශපාලකයත් හොරැ කියන උන් රකිනවානේ? එදා මහින්ද එක්ක හිටපු ඔය හොරැ කියපු ටික අද මයිත්රී එක්ක? උඹල කවද ඕවා තේරැන් ගන්නද බන්? උඹලා හැමදාම එක එකාට මුලා වෙනවා. දෙවනි පෙළ නායකයෝ නැති කිරීම? මොකක්ද බන් ඒ හරුපේ? රනියා ඒකාධිපති වගේ පක්ශෙ කන‍කොට හොදයි. ඒත් බනින්නේ මහින්දයාට? ස්රී ලන්කා එකේ...
  3. GuneBhai

    JVP View on Budget

    :lol::lol::lol::lol::lol: ඕකද බන් මහලොකු ප්රෙශර් ග්රෑප් එකේ වැඩ.
  4. GuneBhai

    බයිබලය හා කුරානය

    :yes::yes::yes::yes:
  5. GuneBhai

    බයිබලය හා කුරානය

    ඇයි සිදුහත් කුමාරයා මැජික් කාරයෙකද්? අදනේ දන්නේ....
  6. GuneBhai

    බයිබලය හා කුරානය

    :rofl::rofl::rofl::rofl: ඕකත් අර බුදු හාමුදුරැවෝ ඉපදිච්ච ගමන් අැවිද්ද වගේ කතා වක්නේ..
  7. GuneBhai

    ගනු කඩුව වර සටනට!

    WTF is this?
  8. GuneBhai

    ලංකාවට වැරදුනේ කොතනද?

    හරි මම වැරදි නන් ලන්කා‍ව සිංගප්පූරැවට සමාන කරන්නෙ ‍මොන හේතු උඩද කියලා කියපන්කෝ...
  9. GuneBhai

    ලංකාවට වැරදුනේ කොතනද?

    මොන පිස්සුද බන්? නෙදර්ලන්තෙට ලන්කාව සම කරන්න බෑ. නෙදර්ලන්තෙ කියන්නෙ යුරෝපා ප්රබල රටවල් වලින් වටවෙච්ච තැනිතලාවක්.
  10. GuneBhai

    ලංකාවට වැරදුනේ කොතනද?

    ඉතින් ඉන්දියාවෙත් උගන්නන්නෙ‍ේ ඉන්ග්රීසි වලින්. ඒත් ඒහේ ජාති බේද තියෙනවා. ආගම් බේද තියෙගනවා. පන්ති පරතරය තියෙනවා. එකම හොදකම උන්ට ලෝකෙ එක්ක ඉස්සරහට යන්න පුලුවන් එක.
  11. GuneBhai

    UNP karayo warew

    එතකොට රනියා මළපේරේතයෙක් නෙමේ නන් මොකෙක්ද?
  12. GuneBhai

    අග්නිදිග සරසවි සිසුන්

    එ් ඇයි බන් ආන්ඩුවේ උපාධි කරන උන් අතරෙත් ලොකු පොඩි බේද තියෙන්නෙ. කැම්පස් යන්නෙ ලන්කාවේ ‍හොදම උන් කියලා නේද කියන්නෙ? එතකොට මුන් කවුද බන්?
  13. GuneBhai

    ඉරාජ් අයියා වෙත ලියමි! (සංවාදයට විවෘතයි)

    රැල්ල ඇති වෙන්න බන් මිනිස්සුන්ට කලින් අහපුවා එපා උනාම. එක ස්වාභාවික දෙයක්. ඇමරිකාවේ නන් කොච්චර රැලි ආවත් කලින් කරපු මියුසික් ස්ටයිල්ස් එහෙමම තියෙනවා. අපේ රැල්ලෙන් රැල්ලට කලින් තිබුනුවා හේදිලාම යනවා. :lol::lol::lol:
  14. GuneBhai

    ඉරාජ් අයියා වෙත ලියමි! (සංවාදයට විවෘතයි)

    නෑ සුභාවිත ගීතය කඩා වැටුනේ සුභාවිත ගීතය මාර්කට් කරන්න තරන් ආර්තික ශක්තියක් ඒ ගායකයන්ට තිබ්බෙ නැති නිසා. අනිත් කාරණාව තමයි මාධ්‍ය. ඉරාජ්ලාවත්, BnS එකත් ඕනෑ නැති තරන් ජන්ප්රිය ‍කලේ ලන්කාවේ මාධ්‍ය. ඒ නිසා සුභාවිත ගීතය මොකක්ද කියන එක මිනිස්සු අතරට ගෙනියන්න බැරිවෙලා තියෙනවා.
  15. GuneBhai

    ඉරාජ් අයියා වෙත ලියමි! (සංවාදයට විවෘතයි)

    ඉරාජ් කියන්නෙ එක වර්ගයක සින්දු වලට විතරක් ‍ස්ලෙශලයිස් වෙච්ච කෙනෙක්. ඒ නිසා ඉරාජ්ගෙන් අපිට සුභාවිත ගීත බලාපොරොත්තු වෙන්න බැහැ. ප්රස්නය තියෙන්නෙ ඉරාජ්ලා මාර්කට් වෙලා සුභාවිත ගීතය අභාවයට යන එක.
  16. GuneBhai

    ඉරාජ් අයියා වෙත ලියමි! (සංවාදයට විවෘතයි)

    ඉන්දියාවේ මාර්කට් එක අල්ලනවා කියල කතාවක් නෑ. ඉන්දියන් මාර්කට් එක අපිට අල්ලනත් බෑ. හැබැයි ඉන්දියාවේ ගිහින් සින්දු කියල ජනප්රිය වෙන්න පුලුවන් ඉරාජ්ට. මොකද රැප් කියන කලාව ඉන්දියාවේ වැඩිය ෆේමස් නැති නිසා. ඒ නිසා ඉන්දියන් රැපස්ලා අඩුයි. අනික ලන්කාවේ ශබ්ද රටා කියල ජාතියකුත් නෑ. මෙහේ තියෙන්නෙ...
  17. GuneBhai

    මම දකින යහපාලනය |දුවන්නේ නැතිව වරෙන්

    ඒ කියන්නේ උඹ මහින්ද එක්ක තරහට මුලු රටම පාවලා දුන්නා.... අ‍නේ අපොයි... මහින්ද එක්ක මටත් ගැටලු තිබුනා හැබැයි මම නන් උඹ වගේ පටු විදියට හිතුවේ නෑ.
  18. GuneBhai

    ලංකාවට වැරදුනේ කොතනද?

    ඔවු මැලේසියාව ගන්න පුලුවන්. ඒක හරි. මැලේසියාවත්, සිංගප්පූරැවත් දෙකම ඒකාධිපතියො දෙන්නෙක් යට‍‍තේ තමා දියුණු උනේ නැතුව ප්රජාතන්තරවාදය යටතේ නෙමේ. මම දකින විදියට ප්රජාතන්තර වාදය යටතේ දියුණු වෙච්ච එක රටක් වත් නෑ. ලන්කාවේ එහෙම එක නායකයක් පත් වෙලා රට දියුනු කරන් එන කොටම මෝඩයයෝ රැලක් ප්රජාතන්තරවාදයට...

    No contents