1. dragon-fighter

    Exclusive For Elakirians..

    රිචා මට ආයේ රෙප් දීලා :D
  2. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    ඔව් දැන් ඉස්සර වගේ ඩ්‍රෝ කරන්න බලන් ගේම් ගහන්නේ නෑනේ
  3. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    හරියටම ලකුණු 38ක් ශෝට්.. වෙල් ප්ලේඩ් බොයිස්.. ඕවර් 50 හිටපු එකත් ලොකු ජයක් ;)
  4. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    ඕස්ට්‍රෙලියාවට ගහනවට වඩා ඉන්දියාවෙදි ගහන එක අමාරුයි.. ප්‍රෙශර් වැඩි
  5. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    කුන්දු ගගහා ලංකාව 200 සම්පුර්ණ කරා.. :D
  6. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    එකක් හරි දිනයි කවද හරි :D කවුද හිතුවෙ හිටපු ටීම් එකේ හැටියට අපි දිනයි කියලා.. අපි වයිට් වොශ් වෙන්නනේ හිටියේ :D
  7. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    උන්ට කොච්චර වැදුනත් කමක් නෑ.. අපේ රෙකෝඩ් කැඩුන එකයි දුක :(
  8. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    යාන්තම් බඩගාගේන දණ ගාගෙන 200 කිට්ටුව ආවා :D
  9. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    ට්‍රෝල් පේජ්වල උන්ටත් අපිව ට්‍රෝල් කරලම එපා වෙලා බන්.. අද එක පේජ් එකකවත් මේ මැච් එක ගැන පෝස්ට් නෑ :D
  10. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    වැඩක් නෑ නේබන් පොළු ගැලවෙන්න බෝල් කරනවා ඒත් නෝ බෝල් :angry:
  11. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    ස්ලිප් කැච් ප්‍රැක්ටිස් කරන්න දුන්නා වගේ කැච් එක
  12. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    තිසරගේ ස්ට්‍රයික් රේට් එක 50 යි :D

    No contents