⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    දැන් නම් අමාරුයි වගේ. වැස්සත් වහින්න ගත්තේ අපේම කරුමෙට තමයි
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ගූ7යි බන් ලන්කාව. හැමදාම ඔපෙන් එන පොන්නයො දෙන්න ඉක්මන්ට අවුට් වෙනව. ඊටපස්සෙ එන උන් දෙන්නෙක් ටෙස්ට් මැච් එකක් ගහනව. ඊටපස්සෙ ඔවස් 25-30 වෙද්දි උන් දෙන්නත් අවුට් වෙනව. ඊටපස්සෙ එන උන් පෙරහැරවගේ යන්න ගන්නව. අන්තිමට තටමල තටමල මෙච්චර ලේසි පිච් වල 200ක් විතර ගහනව.

    :(:dull::rolleyes:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    Media Firm Zee Entertainment Enterprise Ltd (ZEEL) has sold its sports channel Ten Sports to Sony Pictures Networks for a $385-million (about Rs 2,579 crore) all cash deal.
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    14100423_1325188280839771_8681660640911599774_n.jpg
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Mekanam kedena ekak ne... T20 thamai sure neththe...

    ඔක කැඩෙන්නෙ නැත්තෙ කිසිම ටීම් එකකට 900 ගානක් ගහල කාලෙ කන්න ඔලුවෙ අමාරුවක් නැති නිසා.:dull: