උපතින් බිහිවන සත්වයා මනුස්සයකු කරගත යුත්තේ තමා විසින්මය කියනවනේ බං.. මුල ඉඳන්ම වැරදි මාර්ගයෙ ගියපු එකෙක්ට හොඳ මාර්ගයට එන්න සෑහෙන අමාරුයි..
දෙමාපියන් දැනගන්නත් ඕන ළමයි ළමයි විදියට හදන්න.. උන්ට ඕනවට වඩා බුරුල දුන්නම, ඉල්ලන ඉල්ලන දේ අරන් දුන්නාම, පමණට වඩා හුරතල් කලාම ලොකු උනාම උන් දෙමාපියන්ගෙ කරේ...