ඒකිගෙ 720p වීඩියෝ එකක්වත් නැද්ද කොහෙද බං.. ඉතිං කොහොමෙයි 3D බලන්නෙ..:(
පිටරට නම් ගොඩක් ගෙවල් වල තියෙනවා බං.. මෙහේ වගේ ගිනි ගනන් නැහැනේ එහේ බඩු..
අනික උන් ඕන දේකට දක්ෂයි.. රූම් එක අප්ඩේට් කලත් ඒක තනියම කරගන්නවා.. ඒ වගේම මාර කොලිටියි ෆිනිෂින් එක.. අපේ උන් ඇණයක් ගහන්නත් වඩුවො හොයාගෙන යනවනේ...