1. crazybuddy

    මේ කෙල්ලෝ හැදෙන්නේ නෑ

    අරුන්ට හූජ්ජ යන්නත් ඇති..
  2. crazybuddy

    දෙව්රංගි ට...............

    හ්ම්.. දෙව්රංගි අක්කගෙ කවි නම් මාත් කියවල තියෙනවා.. දැක්කෙ නම් නැහැ සෑහෙන කාලෙකින්.. දවසක් මං ඇහුවාම කිව්වා බිසී කියලා..
  3. crazybuddy

    Hansamali

    ඒකි කියන කතාව ඇත්ත තමයි.. අපේ වැඩේම අනුන්ගෙ මගුල් හොයන එකනේ බං.. ගොඩක් උන්ගෙ ජාතික ප්‍රශ්න මේවා තමයි අදකාලෙ.. :rofl: ඔය පිංතූර ටික දැකල දැකලම එපා වෙලා ඕයි.. නැද්ද වෙන පිංතූර..:eek:
  4. crazybuddy

    Hen Party

    මුන් බඩු තුනක් නම් වෙන්න බැහැ.. ඔය වගේ උන් බඩු උනත් ලොකු ගාණකට දෙන්නත් බෑ..:rofl:
  5. crazybuddy

    ග්‍රීන් ඇරෝට පිස්සු බන්

    බොලාට තියෙන ප්‍රශ්න.. මම නම් කොමික් රෙද්දවල් බලන්නෑ බං.. කිසිම තේරුමක් නැති කතා.. ඇරෝ එකෙන් තමයි එපාම උනේ.. ඔය යකාට කඩු පාරක් අනිනවා අනිත් පැත්තෙන් මතුවෙන්න.. මූ සතියකින්ද කොහෙද හොඳ වෙලා ගෙදරත් එනවා..:rofl:
  6. crazybuddy

    ධර්ම ප්‍රචාරයට උදව්වක්!

    Duplicator මැෂින් එකක් තියෙන ශොප් එකක් හොයාගනිං.. අඩුවට ගහගන්න පුළුවන්..:yes: කොළඹ මල්වත්ත පාරේ සීඩී තොග පිටින් විකුණන තැන්වල ඇති ඕනි තරම්..:D
  7. crazybuddy

    ෴Ko Mark No Mark Sinhala Movie (2015) 720p෴

    ඉතිං මචං පිටරට උන් ෆිල්ම් හදන්නෙත් ඔය සොෆ්ට්වෙයාර් වලින් නම්, අපේ උන් ෆිල්ම් හදන්නෙ ඔය සොෆ්ට්වෙයාර් වලින් නම් ඇයි බැරි උන්ට සුද්දන්ගෙ වගේ ඇනිමේෂන් මීට වඩා කොලිටියට කරන්නෙ.. අපේ උන්ට ඒ තරම් වැඩ බැරිද..? නැත්තං උත්සාහය නැතිද..? එතකොට මචං ඔය සොෆ්ට්වෙයාර් වලින්මද සුනාමි එන සීන්, ඇක්සිඩන්ට්, බෙලි...
  8. crazybuddy

    ෴Ko Mark No Mark Sinhala Movie (2015) 720p෴

    රෑට විතරයි කඩෙන් කන්නෙ.. දවල්ට කෑම පාර්සල් හදන ගෙදරකින් තමා කෑම ගන්නෙ.. ඒ මනුස්සයගෙ කෑම පිරිසිදුයි බං.. දවසක් අපිට උයන තැන පවා පෙන්නුවා.. දුප්පත් මනුස්සයෙක්.. කෑම මරු..:love: ගෑස්ට්‍රයිටීස් හැදුනම හොඳ වෙන්නෙ නැහැ බං.. ඕක හැදුනෙ ඉස්සර ඩේලි ඩ්‍රින්ක් එක දාලා.. :(
  9. crazybuddy

    Me video 1 full video 1 tyanavada?

    ඕක හොයන්න ෆේක් එකක් හදාගෙන ආවද බං.. නෙදකිං..
  10. crazybuddy

    ස්කේට් බෝර්ඩ් කාපර් සීයා

    පට්ට මේකප් එක ඩෝ..:sorry:
  11. crazybuddy

    රැවටුනා

    ඒ බයිට් කඩවල තියෙන්නෙ අල පෙති නෙමෙයි මඤ්ඤොක්කා පෙති..:yes:
  12. crazybuddy

    රැවටුනා

    ඕක ඇත්ත බං.. Lay's එකේ බාගයයි චිප්ස් තියෙන්නෙ.. ඒත් උන්ට ඔය බෑග් එක පිරෙන්න චිප්ස් දානවා කියන්නෙ කොම්පැණිය වහන්න වෙයි..:D ඔය වගේ බෑග් වල එන හැම ප්‍රඩක්ට් එකේම භාගයක් හුළං තමා.. සීනි, කිරිපිටි වල වගේ තමයි ෆුල් තියෙන්නෙ..:yes:
  13. crazybuddy

    මන්නෙන් කොටනවා

    මේක පොඩි එකාගෙ වරද නෙමෙයි, ජීවත්වෙන ගමෙයි, දෙමාපියන්ගෙයි වරද.. බලපං ඒ පොඩි දරුවා කතා කරන කැත.. ඒවට මහ එවුන් හිනාවෙනවා.. උන්ට හරි සතුටුයි පොඩි එකා කුණුහරුප කියනකොට.. ගෙදර, අවට ගෙවල්වල නිතර කුණුහරුප කියන, රණ්ඩු වෙන, අරක්කු, ගංජා ගහන මිනිස්සු ඉන්න වටපිටාවක තමයි මේ පොඩි එකා ජීවත් වෙන්නෙ.. බලපං ඌ...
  14. crazybuddy

    රැවටුනා

    Lay's හරි Pringles හරි ගනිං බං ඕවා කන්න ඔච්චරම ආසා නම්..
  15. crazybuddy

    Premium link sites

    අපෝ ඕක එපා වෙන වැඩක් බං.. ඇඩ් ලෝකයයි නේහ්.. සමහර සයිට් වලට ABP දාලා තියෙනවා නම් යන්න දෙන්නෙත් නැහැ.. :sorry:
  16. crazybuddy

    එල මචං.. මොන ෆොටෝස් ද..?

    එල මචං.. මොන ෆොටෝස් ද..?
  17. crazybuddy

    දෙවියන්ටවත් නොතේරිද පොල්වල අගය ගැන.....

    මේ සිංදුව අහලා බලපංකො..:yes: 0TtESfOkCKY
  18. crazybuddy

    Gayathri dias

    ඒකි දැන් තනිකඩයි.. චන්නයා මේකිව අතෑරල බං..:yes:
  19. crazybuddy

    උබලගේ ගැස්ට්‍රික් අද්දැකීම්

    ඉස්සර හැමදාම රෑට කෑවා බං අපි සෙට් එක.. සයිවර් කඩෙන් නේහ් රෑට කන්නෙ.. ඉතිං එහේ බුලත්විට තියෙනවා.. අපි සෙට් එක ඉතිං ඒ කාලෙ ඩ්‍රින්ක් එක දාලා බුලත්විටකුත් කනවා.. පොඩි ලල් එකක් තියෙන නිසා.. පස්සෙ දත් කහපාට වෙලා දත් සුද්ද කලා.. ඊට පස්සෙ කෑවෙ නෑ වැඩිය.. පෙරේදා ආතල් එකට කෑවා එකක්.. ඒත් මට ඒකටමද කියලා...
  20. crazybuddy

    එළකිරි ප්‍රශ්නයක්

    එහෙම හොයාගන්න පුළුවන් ක්‍රමයක් ඇඩ්ඩිං අයියා තවම හොයාගෙන නෑ මචං..

    No contents