1. crazybuddy

    උඹගෙ කතාව ඇත්ත බං.. ඒත් සිංහලයො ඔතනට ඇවිත් උඹලා කඩ්ඩෙන් කතා කරද්දි මං මොනවද කරන්නෙ..? :(

    උඹගෙ කතාව ඇත්ත බං.. ඒත් සිංහලයො ඔතනට ඇවිත් උඹලා කඩ්ඩෙන් කතා කරද්දි මං මොනවද කරන්නෙ..? :(
  2. crazybuddy

    the exorcist the conjuring the ring insidious sinister drag me to hell annabelle mama the thing...

    the exorcist the conjuring the ring insidious sinister drag me to hell annabelle mama the thing ඕවා බලල නැත්තං බලපං.. ලබ්බා දැක්කෙ නෑ බං.. ආයෙ බදින්න යනවද දන්නෑ..
  3. crazybuddy

    ෴Thanha Rathi Ranga Sinhala Movie (2014) 720p෴

    57bLxsjQZfc මේ ඊයෙ පෙරේදා දාලා තියෙන්නෙ.. මං අප්ලෝඩ් කරාට පස්සෙ..:yes:
  4. crazybuddy

    ස්පන්ධන - Spandana - Sinhala horror movie

    Conjuring පරාදයි..:love: පට්ට ෆිල්ම් එක මචං..:yes:
  5. crazybuddy

    Army Bodybuilding Championship 2015

    SLAF Musclemen win Defence Services Body Building Championship 2014
  6. crazybuddy

    ෴Thanha Rathi Ranga Sinhala Movie (2014) 720p෴

    අම්මටසිරි.. පොරට නඩු දැම්මද..? මේකෙන් නැවැත්තුවා නම් හරි නේහ් බං.. උසාවි පලකො ඒපාර.. ඒ මදිවට දඩ ගහයි බර ගාණක්.. :( ඒත් බං යූටියුබ් එකේ හම්බානෙක තියෙනවනේ.. :sorry:
  7. crazybuddy

    ප්‍රමාණවත් නින්දක් නොලැබීමෙන් ඔබ මේ රෝග &#3520

    :D:D ටිං ටිං අයියට කියපං..:yes: පෙලක් උන් එහෙම බලන්නෑ බං.. සමහර අය අලුත් ත්‍රේඩ් බලන්නෙ හෝම් පේජ් එකට ගිහින්.. එහෙම නැත්තං ටෝක් එකේම විතරක් ඉන්න උනුත් ඉන්නවා.. අනික්වයෙ දාන ත්‍රේඩ් උන් දන්නෑ..
  8. crazybuddy

    කරන්ට් එක වැදුනා

    Gay කපල් එකක්.. ටෝච් එක අල්ලන් ඉන්න එකා බලපංකො..:lol:
  9. crazybuddy

    පොඩි අව්ලක්

    ඉතිං යන්න කියපං තව කවුරු හරි එක්ක.. මිස්කෝල් ගැහුවට කෝල් අරගෙන නැහැනේ..:cool:
  10. crazybuddy

    ෴Thanha Rathi Ranga Sinhala Movie (2014) 720p෴

    ඒක තිබ්බෙ නෑ බ්‍රෝ..:( ඒක නම් තිබ්බා.. කොලිටිම නැති නිසා ගෙනාවෙ නැහැ.. ආයෙම ගිය වෙලාවක ගේන්නං මචං..
  11. crazybuddy

    ඉතිං වේසියෙ ඉන්ටර්නෙට් එකේ මං සිංහලෙන් නේහ් කතා කරන්නෙ.. උඹ දැකල තියෙද මං කඩ්ඩෙන් කතා කරනවා...

    ඉතිං වේසියෙ ඉන්ටර්නෙට් එකේ මං සිංහලෙන් නේහ් කතා කරන්නෙ.. උඹ දැකල තියෙද මං කඩ්ඩෙන් කතා කරනවා.. ෆිල්ම් බලන්නෙ සිංහල සබ් දාලා.. :(
  12. crazybuddy

    සිංහල කඩවලටම පලයල්ලා . හම්බයෝ පෝෂණය කරලා ස&#35

    මේකෙ මුස්ලිම් කඩ පැත්ත පලාතෙ යන්නෙ නැහැයි කියන උන් ඕන තරම් මුස්ලිම් කඩවල් වලට යනවා බං.. බලපං මුස්ලිම් සයිවර් කඩයකුයි, සිංහල සයිවර් කඩයකුයි අරන්.. සෙනඟ ඉන්නෙ මොන කඩේටද කියලා.. බලපං මුස්ලිම් රෙදි කඩයකුයි, සිංහල රෙදි කඩයකුයි අරන්.. සෙනඟ ඉන්නෙ මොන කඩේටද කියලා.. ඕක අපේ කඩකාරයන්ගෙ වැරදි.. උන් දන්නෙ...
  13. crazybuddy

    උඹ තරම්වත් මට කඩ්ඩ බෑ.. ඉතිං මොනා කරන්නද උත්තො ඒකට ඇවිත්.. :(

    උඹ තරම්වත් මට කඩ්ඩ බෑ.. ඉතිං මොනා කරන්නද උත්තො ඒකට ඇවිත්.. :(
  14. crazybuddy

    ෴Thanha Rathi Ranga Sinhala Movie (2014) 720p෴

    එලස් මචං..
  15. crazybuddy

    ෴Thanha Rathi Ranga Sinhala Movie (2014) 720p෴

    මම එකපාරයි බැලුවෙ.. පට්ට ෆිල්ම් එක.. මේකෙ බීච් එකේ ගහන සිංදු ටික තමා බොල පදිරි.. :cool: ඒක එන්නෙ ජනවාරි අන්තිම හෝ පෙබරවාරි වල..:yes:
  16. crazybuddy

    ෴Thanha Rathi Ranga Sinhala Movie (2014) 720p෴

    එල මචං.. රෙප් නැතුවට කමක් නෑ..
  17. crazybuddy

    වෙලාවකට සමන්ති, වෙලාවකට සඳරේණු...

    අද දෙරණෙන් පෝස්ට් එක අයින් කරල නේහ්.. උඹල තවම දිවයින කියවනවද.. පත්තරේ විකිනෙන්නෙ නැති නිසානේ බං ටිවී වල ඇඩ් දාන්නෙ.. ඕකුන් පතංගර බොරු දාන්නෙ.. සෙක්‌ස්‌ටස්‌ රබන්කිකිඳ :D නමක් ගමක් නෑ.. පිංතූරයක් නෑ.. මනඃකල්පිත විදියට අපිත් ඕන තරම් ඔය වගේ කතා ලියන්නම් බං..
  18. crazybuddy

    මම ත්‍රේඩ් එක දැක්කා.. මං ඔතනට ගැලපෙන්නෑ.. කඩ්ඩ අප්සට්..

    මම ත්‍රේඩ් එක දැක්කා.. මං ඔතනට ගැලපෙන්නෑ.. කඩ්ඩ අප්සට්..
  19. crazybuddy

    Girl_&_Sex

    අයියෝ හැමි හැමි හැමි හැමිනෙනවා.. ඕයේ..

    No contents