ඔය ගොසිප්කාරයන් උඹලට දෙන ලණු බං.. උන් සයිට් එක ජනප්‍රිය කරගන්න ඔය වගේ බහුබූත දානවා.. පත්තරකාරයො වගේ.. ඔය පිංතූර වල ඉන්නෙත් ඒකි නෙමෙයි.. අඩුම තරමෙ ඇස් දෙක මකලා හරි ඔරිජිනල් පික් එකක් දාන්න පුළුවන් නේහ් උන්ට.. මොකද ඇඟ විකුණන්න ඔච්චර ආසා නම් මූණ පෙන්නුවාම මොකෝ..:lol:
වැදගත්ම දේ, මෙලෝ රහකට නැති...