1. කෑප්ටන් Jack Sparrow

    Y2K Dont Shit on BUDDHIST THREADS

    තාම මු ඉන්නේ ගල් යුගේ.... හැම දේම දෙයියෝ දුන්න කියාගෙන....
  2. කෑප්ටන් Jack Sparrow

    10,000

    congratz machn
  3. කෑප්ටන් Jack Sparrow

    වැඩි වැඩියෙන් reputation හා comment ගන්න ක්‍රම...

    ඔන්න මගේ ගැනේ උබටත් රෙපක්
  4. කෑප්ටන් Jack Sparrow

    වැඩි වැඩියෙන් reputation හා comment ගන්න ක්‍රම...

    අනේ මන්ද බන්..... මුන් දානවා .... අපි බලනවා..... :P:P
  5. කෑප්ටන් Jack Sparrow

    Nina Dobrev කොහොමද කෑල්ල

    මොනවා කියන්නද.... ඇඩෙනවා!!!!
  6. කෑප්ටන් Jack Sparrow

    || Weak Point -- දුරුවල අංශය||

    අපේ එළකිරියේ ඉන්න ගොඩක් එවුන් Perfect.. සන්තෝසේ බැරුවා.......
  7. කෑප්ටන් Jack Sparrow

    Hi Im New To ELAKIRI.com

    http://www.google.com/transliterate/Sinhalese http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html සිංහල යුනිකේත නැත්නම් http://www.siyabas.lk/sinhala_how_to_install.html
  8. කෑප්ටන් Jack Sparrow

    Hi Im New To ELAKIRI.com

    උබ පන්නිපිටියේ ඉස්කෝලෙක ට ගිය 1k නෙමෙයි නේ ..... මම අදුරන බුවෙක් ඉන්නවා උටත් ඔය පිස්සුවමයි & ඔය නම මයි තියෙන්නේ ..... anyway WELCOME 2 EK
  9. කෑප්ටන් Jack Sparrow

    Hanna (2011) BRRip XviD AC3-LYCAN

    මේ ෆිල්ම් එකේ ලංකාවට පල් ටෝක් එකක් දෙනවා....... Hey, hello. 232 00:32:22,001 --> 00:32:23,440 Don't you speak English? 233 00:32:24,852 --> 00:32:26,291 It's not your fault if you can't. 234 00:32:26,811 --> 00:32:29,307 Emma Ackery couldn't speak English until she was eight, 235...
  10. කෑප්ටන් Jack Sparrow

    ඉන්ශුවරස් 1

    MBSL බන්.... මේකේ ගාන ටිකක් adui ....එත් හොදයි.... අනෙක් ඒවාට වඩා 5000 ක් විතර (වාහනේ වටිනාකම අනුව depend වේ )
  11. කෑප්ටන් Jack Sparrow

    2007 Early EK Members

    මගෙත් මුල්ම එළකිරි profile එක ඔය වගේ.... දැන් එක මොකෙක් හරි හැක් කොරල.... මට යන්ට බෑ අවුලක් නෑ මචං.... එකේ user name එක චා..... ඉස්සර සින්දුවක් බා ගන්න ඕන උනගමන් අලුතෙන් profile හදනවා.... දැන් මම ම EK profile අම්බානෙට හදල ඇති.... එත් හරියට ලොග් උනේ මේ ජුලි යේ ඉදලා....
  12. කෑප්ටන් Jack Sparrow

    2007 Early EK Members

    මාත් ඔහොම තමා.... මම මුලින්ම හදපු profile එකේ පාස්වර්ඩ් එක දැන් මතක නෑ....
  13. කෑප්ටන් Jack Sparrow

    || Weak Point -- දුරුවල අංශය||

    අපි කවුරුත් සර්ව සම්පුර්ණ නෑ නේ බන්.... නිවාඩු පාඩුවේ පොඩ්ඩක් කල්පනා කරපන්.... නැව් ගණන් තියෙයි දුරුවල කම්..... එහෙම නැත්නම් එත් හොදා කැප්ටන් ගේ දුරුවලතාවේ තව ගොඩකට තියෙනවා .... කට්ටියම එකම නැවේ නේ යන්නේ..:yes::yes::cool::cool:
  14. කෑප්ටන් Jack Sparrow

    || Weak Point -- දුරුවල අංශය||

    බැලුවහම එළකිරියේ ගොඩක් එවුන් මම වගේනේ.... අපිටත් දවසක හද පායයි නේ.....
  15. කෑප්ටන් Jack Sparrow

    || Weak Point -- දුරුවල අංශය||

    කෝ කස්ටිය දාමුකෝ බලන්න කස්ටියගේ එළිපිට කියන්න පුළුවන් දුර්වල තැන්....:cool::cool:

    No contents