|| Weak Point -- දුරුවල අංශය||
මම මේ කතා කරන දුරුවල අංශයක් ( Weak Point එකක් ) අපි හැම එක්කෙනෙක්ටම වගේ තියෙනවා. මොකද අපි කවුරුත් සර්ව සම්පුර්ණ නැති අය නිසා ....:yes::yes:
මම ඉතින් ඔය කට්ටියගෙන් අහන්න යන්නේ ඔයාලගේ තියෙන Weak Point එක ගැන....
මේ ත්‍රෙඩ් එකේ බලාපොරොත්තුව කාවවත් බයිටට ගන්න එක...