මේටිකේ මම ෆුල් අප්සට් එකේ ඉන්නේ හෙන කට්ටක් කාලා 15000ක් එකතුකලා android ෆෝන් එකක් බැලුවා 15ට තියන එකම android ෆොන් එක මියික්‍රෝමැක්ස් එකක් ඒකෙත් 2.1 විතරයි 2.2 අප්ග්‍රෙට් කරන්න බැහැ:no::(:(කවුරු හරි දන්නවනම් කියන්නකෝ ඒගානට තියන හොද ෆෝන් එකක්:dull::dull: