1. DJLAK

    කෙල්ලද? දෙමව්පියොද?

    දැන්නම් මට නිදි මතයි මමයනවා හැමෝටම ගුඩ් නයිට්:):)
  2. DJLAK

    කෙල්ලද? දෙමව්පියොද?

    ඒක නම් කවදාවත් වෙන්නේ නැහැ පාරෙ යන බස් වගේද දෙමව්පියන්:dull::dull:
  3. DJLAK

    කෙල්ලද? දෙමව්පියොද?

    මම දැන් කාලේ ඉන්න කොල්ලෙක් තමයි එත් හැම එකාම කරනවා වගේ කරන්න යන්නේ නැහැ:no::no: දැන්කාලේ කෙල්ලන් සෙක්සි විතරයි නිකම්ම නිකම් බඩු:rolleyes::rolleyes:
  4. DJLAK

    කෙල්ලද? දෙමව්පියොද?

    මට කෙල්ලෙක් නැහැ කෙල්ලෙක් ඉදලත් නැහැ දැන්කාලේ ඉන්න කොල්ලෝ වගේ කෙල්ලෙක් ඕනෙත් නෑ:baffled::baffled:ඒනිසා මගේ ලගින් හැමදාම හිටිය දේමව්පියන් හොදයි:):)
  5. DJLAK

    කෙල්ලද? දෙමව්පියොද?

    ඕන් එහෙනම් අෆි ගියා බූට් නොකා ලව් කරලා පැනලා ගිහිල්ලත් බූට් එක නොකා ලව් කරන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා:baffled::baffled:
  6. DJLAK

    කෙල්ලද? දෙමව්පියොද?

    මොන කොල්ලාද අකැමති බූට් නොකා ලව් කරන්න:lol::lol:
  7. DJLAK

    කෙල්ලද? දෙමව්පියොද?

    හා හා GTට ඇහෙයි:baffled::baffled::baffled:
  8. DJLAK

    කෙල්ලද? දෙමව්පියොද?

    හරිබන් මමකියන්නේ හොරෙන් හරි ලව් කරපල්ලා ලව්කරලා සමාජයට ඇහෙන්නත් එක්ක දෙමව්පියන්ට කියපන් අනිවා කැමැත්ත දෙනවා:baffled::baffled::baffled:
  9. DJLAK

    කෙල්ලද? දෙමව්පියොද?

    තැන්ක්ස් මචන්:):):)
  10. DJLAK

    කෙල්ලද? දෙමව්පියොද?

    හුරේ 2000 ගැහුවා:rofl::rofl:
  11. DJLAK

    කෙල්ලද? දෙමව්පියොද?

    :baffled::baffled::baffled::lol::lol::lol::lol:අවුට් ඔෆ් ටොපික්:rofl:
  12. DJLAK

    කෙල්ලද? දෙමව්පියොද?

    ඒකතමයි සිස් කිව්වේ සමාජයම කියලා :):):)
  13. DJLAK

    කෙල්ලද? දෙමව්පියොද?

    ඒක ඉතින් සමාජයම එකතුවෙලා කරන්න ඕන වැඩක් ඉස්සර හිටිය කෙල්ලො හොදයි දැන් ඉන්න පිරිමි වගේ කලිසම් අදින හාර්ඩ් යූස්ඩ් කෙල්ලන්ට වඩා:baffled::baffled::baffled:
  14. DJLAK

    කෙල්ලද? දෙමව්පියොද?

    ඉතින් ඒකම නෙවේද වෙන්න ඕනේ එතකොට අම්මලා තාත්තලාගෙන් කිසි අව්ලක් නැහැ කතා අහගන්න බැරි හින්දම කසාදබන්දනවා:P:P:P
  15. DJLAK

    කෙල්ලද? දෙමව්පියොද?

    ඉස්සර කෙල්ලෙක් කොල්ලෙක්ව ආස්‍රය කරන කොට කෙල්ල අවලන්ගු කාසියක් වෙනවා එත් දැන් එහෙම නෙවේ ඕනතරන් ආස්‍රය කරන්න පුලුවන් XXXXXXXXXXXX boy friend's:baffled::baffled:.....................
  16. DJLAK

    කෙල්ලද? දෙමව්පියොද?

    ඉස්සරත් ඔය වගේ වැඩ උනාද :eek::eek:මේ ඔක්කම වදුරන්ට සන්ග්ලාස් හම්බුනාට පස්සේ වෙච්ච වැඩනේ ඉස්සර එහෙම එකක් තිබ්බා කියමුකෝ එත් කෙල්ලත් එක්ක පැනලා යන්නහරි බය නැහැ මොකද ඉස්සර හිටියේ කටුස්සොවගේ පාට මාරුකරන කෙල්ලො නෙවේ එහෙම ඕන උනත් ඒගොල්ලන්ට එහෙම කරන්න බැහැ:no::no:
  17. DJLAK

    කෙල්ලද? දෙමව්පියොද?

    අවුට් ඔෆ් ටොපික්ද මාන්දා:baffled::baffled:
  18. DJLAK

    කෙල්ලද? දෙමව්පියොද?

    :baffled::baffled::sorry::sorry::sorry::sorry::sorry::sorry:
  19. DJLAK

    කෙල්ලද? දෙමව්පියොද?

    කෙල්ලෝ මාරාන්තිකයි:dull::dull:

    No contents