එල එල Congratss Broo & Siss
මම එලකිරියේ දැක්ක වැඩියෙන්ම ආදරයෙන් ඉන්න දෙන්නා තමයි ඔය දෙන්නා(ජීනියස් ඇන්ඩ් මිසිස් ජීනියස්) දෙවනියට ඉන්නේ කුමාර සහ මොසිලා:baffled::baffled::baffled::baffled:ඒක වෙන කතාවක්. ඔය දෙන්නාට හැමදාම හැම ආත්මෙකම එකට ඉන්න ලැබේවා ආදරය තව තවත් වැඩිවේවා කියලා ප්‍රාර්තනා කරනවා...