මචන්ලා,මගේ තියෙන්නේ usb keyboard එකක්.keyboard එකෙන් type කරනකොට අකුරු ඩබල් වෙලා වදිනවා..වෙලාවකට අකුරු type වෙන්නෙත් නැහැ.
mother board එකේ usb වල අවුලක් කියලා හිතලා pci card එකකුත් ගැහැවුවා....එත් හරි ගියේ නැහැ.මගේ ps2 keyboard port ඒක වැඩ කරන්නෙත් නැහැ.
මාර ගැටලුවක ඉන්නේ මචන්ලා...මේකට...